MAY 19 🔴

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    මේ නම් හොද වැඩක් නෙවේ...

    වසන්ත මුදලිගේ කියනව මට මතකයි " බලය පාර්ලිමේන්තුවෙන් එලියට " කියල, ඒක ඉතාම බරපතල ව සිතිය යුතු කාරනාවක්
    ප්‍රෙජාතන්ත්‍රවාදය බල්ලට දාල තමා මේ කතාකරන්නෙ
    රාජ්‍ය තුල ඉදගෙන, රාජ්‍ය තාන්ත්‍රය නිවැරදි මාවතක් වෙනුවෙන් පෙල ගැස්වීම කල යුතුයි... ඒකෙ දෙකක් නෑ

    නමුත් කැලෑ නීතිය රජ කරන්න දෙන්න බැහැ...
     
    • Like
    Reactions: TCB Rox

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,377
    17,936
    113
    මොකක්ද යකෝ ලංකාවට උනේ?

    දැං රනිගෙන් රට බේරගන්න නේද ගෝටව ගෙනාවෙ?