MAYA First Sri Lankan 3D Film Trailer

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මේක තෙළිගු Film එකක Copy එකක් බං. Film එක "මුනි 2 කන්චනා".
    https://en.wikipedia.org/wiki/Muni_2:_Kanchana
    0.jpg



    ඔක ඩිරෙක් කරපු එකාගේ කලින් Film එක තමයි "ප‍්‍රවේගය" එකත් අමුම අමු Copyයක් Dhanushගේ Tamil "Polladhavan" Film එකේ
    https://en.wikipedia.org/wiki/Polladhavan_%282007_film%29

    ඩවුන්ලෝඩ් කරලා tamil Film එක බලපං පහළ Download Link එක දාලා ඇති. scene එකෙන් scene එක කාබන් Copy බං. නලුවන්ගේ මූණුවරවල් හිටං අපේ එවුන් copy කරලා බං ඇඩෙනවා දැක්කාම
    https://www.youtube.com/watch?v=8aDeX6jk940

    main.jpg
     
    Last edited: