MAYA First Sri Lankan 3D Film Trailer

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,687
    113
    −273.15°C
    අයියෝ ලංකාවට ගිය කලක්.
    බලන බලන තැන ඉන්දියන් මඟුල් නේ.
    හිතලා වැඩක් කරන්න බෑ නේ මුන්ට..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    අනේ මන්ද බං මොන තක්ශනේ දැම්මත් සිංහල පිලුම් වල තියන හපුඩු සිංහල ස්ටයිල් එක අරින්න බෑනේ. ලබ්බේ මල් කතාවකුයි. හිනාවෙන්න කලින් කියල කරන කොමඩි කියල කියන ටිකකුයි, මල් පොන්නයෝ 2-3 කුයි, බල්ලෝ චු කරන්න වගේ කකුල් උස්සන විරයෙකුයි (බාහුවා බාහුවා බුකා බුකා) තමා හැමදාම ඉන්නේ. ඕක 10D අවත ගොඩ දන්නා බෑ :sorry: :sorry: :sorry:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,687
    113
    −273.15°C
    අනේ මන්ද බං මොන තක්ශනේ දැම්මත් සිංහල පිලුම් වල තියන හපුඩු සිංහල ස්ටයිල් එක අරින්න බෑනේ. ලබ්බේ මල් කතාවකුයි. හිනාවෙන්න කලින් කියල කරන කොමඩි කියල කියන ටිකකුයි, මල් පොන්නයෝ 2-3 කුයි, බල්ලෝ චු කරන්න වගේ කකුල් උස්සන විරයෙකුයි (බාහුවා බාහුවා බුකා බුකා) තමා හැමදාම ඉන්නේ. ඕක 10D අවත ගොඩ දන්නා බෑ :sorry: :sorry: :sorry:

    බහුවා බුකා බුකා තමයි ඉතින් මේ ලංකාවනේ.:lol:
    ප්‍රවේගය නම් හොඳ මට්ටමක තිබ්බා,ඒ වුනාට පොල්ලදවාන් එකේ කොපි එකනේ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,732
    113
    අනේ මන්ද බං මොන තක්ශනේ දැම්මත් සිංහල පිලුම් වල තියන හපුඩු සිංහල ස්ටයිල් එක අරින්න බෑනේ. ලබ්බේ මල් කතාවකුයි. හිනාවෙන්න කලින් කියල කරන කොමඩි කියල කියන ටිකකුයි, මල් පොන්නයෝ 2-3 කුයි, බල්ලෝ චු කරන්න වගේ කකුල් උස්සන විරයෙකුයි (බාහුවා බාහුවා බුකා බුකා) තමා හැමදාම ඉන්නේ. ඕක 10D අවත ගොඩ දන්නා බෑ :sorry: :sorry: :sorry:

    :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,732
    113
    Produced By R Sadesh Kumar,Srimathi Sadesh Kumar යකෝ මුන්ට සල්ලි වැඩි නම් අර කැන්සර් හොස්පිටල් එකට ස්කෑනර් එකක් ගන්න කෝටියක් දෙන්න තිබ්බනේ..ඇයි දෙමල්ලුන්ට කැන්සර් හැදෙන්නේ නැද්ද..:growl:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,687
    113
    −273.15°C
    R Sadesh Kumar,Srimathi Sadesh Kumar යකෝ මුන්ට සල්ලි වැඩි නම් අර කැන්සර් හොස්පිටල් එකට ස්කෑනර් එකක් ගන්න කෝටියක් දෙන්න තිබ්බනේ..

    :yes::yes:
    ප්‍රවේගය හිට් වුනාට මේක නම් ලගින්වත් යන එකක් නෑ.
    අපරාදේ සල්ලි...