MAYA First Sri Lankan 3D Film Trailer

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අනේ මන්ද බං මොන තක්ශනේ දැම්මත් සිංහල පිලුම් වල තියන හපුඩු සිංහල ස්ටයිල් එක අරින්න බෑනේ. ලබ්බේ මල් කතාවකුයි. හිනාවෙන්න කලින් කියල කරන කොමඩි කියල කියන ටිකකුයි, මල් පොන්නයෝ 2-3 කුයි, බල්ලෝ චු කරන්න වගේ කකුල් උස්සන විරයෙකුයි (බාහුවා බාහුවා බුකා බුකා) තමා හැමදාම ඉන්නේ. ඕක 10D අවත ගොඩ දන්නා බෑ :sorry: :sorry: :sorry:

:lol:
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,589
    45,877
    113

    ඒක පිස්සු හත්තිලව්වක්.
    අධ්‍යක්ෂක ආයේ ‍ෆිල්ම් හදන එකක් නෑ.
    :lol:

    ඒකත් produce කරල තියෙන්නෙත් මේක produce එකාම තමා.:D.මුන්ට නාස්ති කරන්න නම් සල්ලි තියෙනවා ඕන තරම්.:(
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,218
    1
    16,694
    113
    −273.15°C
    ඒකත් produce කරල තියෙන්නෙත් මේක produce එකාම තමා.:D.මුන්ට නාස්ති කරන්න නම් සල්ලි තියෙනවා ඕන තරම්.:(

    :shocked::shocked:
    අසරණ මිනිස්සුන්ට උදව් කරා නම් ඉවරයි ඒ සල්ලි වලින්...
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Iya bang. ehempitinma demala film ekak sinhala hadakawala wage. Oke original demala film eka TV eketh giya bang. Mata nama mathaka nahane.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,218
    1
    16,694
    113
    −273.15°C
    ado ranjage seen tika patta ban

    රන්ජන් අයියා ඕකේ මේන් කැ‍රැක්ටර් එකක් වගේ තමයි,හැබැයි ‍ෆිල්ම් එක හොඳටම තියෙයි සමහරවිට,සිංහල ‍ෆිල්ම් බලන අයට අලුත් අත්දැකීමක් වෙයි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දෙමල කොපියක් වගේ කියල බලු බැල්මට පේනවා...කොහොමත් නිෂ්පාදනය ද කොහෙද මන්ද දෙමල දෙන්නෙක් නේ...:rolleyes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    අයියෝ ලංකාවට ගිය කලක්.
    බලන බලන තැන ඉන්දියන් මඟුල් නේ.
    හිතලා වැඩක් කරන්න බෑ නේ මුන්ට..

    මටත් හිතුනේ ඕකමයි බං.. :no: මොන මගුලකටද ෆිල්ම් එකකට සින්දු n නැටුම්.. :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    මටත් හිතුනේ ඕකමයි බං.. :no: මොන මගුලකටද ෆිල්ම් එකකට සින්දු n නැටුම්.. :dull:

    Indian unge puruddane ban apita awith thiyenne.:D
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අනේ මන්ද බං මොන තක්ශනේ දැම්මත් සිංහල පිලුම් වල තියන හපුඩු සිංහල ස්ටයිල් එක අරින්න බෑනේ. ලබ්බේ මල් කතාවකුයි. හිනාවෙන්න කලින් කියල කරන කොමඩි කියල කියන ටිකකුයි, මල් පොන්නයෝ 2-3 කුයි, බල්ලෝ චු කරන්න වගේ කකුල් උස්සන විරයෙකුයි (බාහුවා බාහුවා බුකා බුකා) තමා හැමදාම ඉන්නේ. ඕක 10D අවත ගොඩ දන්නා බෑ :sorry: :sorry: :sorry:

    eda derena film award ekedi kiwwa machan lankiya sambawayak tiyana ayata witarai kiyala award denne...ewagema lankawema pitapatha hadapu ewata witarakma awards denawanam me copy kerena eka nawaththai..:P