අපේ සෙට් එකේ යාළුවන්ගෙන් අහන්නේ
maya softwere එකේ අලුත් පිටුවක් ගත්තම තිබෙන මෙනු බා එක මගේ සොප්ට්වෙයා එකේ හයිඩ් වෙලා(FILE EDIT VIEW ආදිය තිබෙන) එය අන්හයිඩ් කරගන්න හැටි ඔයාල කවුරු හරි දන්නවද
මට කියනවද එය නැවතලබා ගන්නේ කොහොමද කියල
පිළිතුරක් ලබා දෙන හැමෝටම තැන්ක්ස්