Mayithripala's Son

  • Sep 8, 2014
    490
    47
    28
    ඔකම තමා මඩකලපුවෙදිද කොහෙද පොලිස් කාරයෙක්ට ගැහුවෙත් දැන් සිරිසේනගෙ කුක්කො කියයි ආ ඒව මමක් නැ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ශක්තිමත් වෙනව කියල.හි හි :lol::lol::lol:

    උබලගෙ පැත්තෙ ඉන්නකන් ඔක්කොම හොඳයි නේද? එහෙනන් දැන් කියපන්කො උඹලගෙ පැත්තෙ ඉන්න කුඩු ලොක්කො ගැන එහෙම කෑගහල කෝ..... , ඒ එකෙක් හරි අනිත් පැත්තට පැන්නොත් එයි රෙදි උස්සන් අරු කුඩු කාරය පාතාලය කියල, ඉන්නකන් හොඳයි. ඔය රටට ආදරේ මිනිස්සුද බන්? රටට ආදරෙයි නන් තමන් ගෙ පැත්තෙ ඉන්න වන්චාකාරයො ගැන දැන්ම කෑගගපන් , පැත්ත මාරු කලාම නෙවේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,545
    5,413
    113
    පොඩි පුතා;17472505 said:
    උබලගෙ පැත්තෙ ඉන්නකන් ඔක්කොම හොඳයි නේද? එහෙනන් දැන් කියපන්කො උඹලගෙ පැත්තෙ ඉන්න කුඩු ලොක්කො ගැන එහෙම කෑගහල කෝ..... , ඒ එකෙක් හරි අනිත් පැත්තට පැන්නොත් එයි රෙදි උස්සන් අරු කුඩු කාරය පාතාලය කියල, ඉන්නකන් හොඳයි. ඔය රටට ආදරේ මිනිස්සුද බන්? රටට ආදරෙයි නන් තමන් ගෙ පැත්තෙ ඉන්න වන්චාකාරයො ගැන දැන්ම කෑගගපන් , පැත්ත මාරු කලාම නෙවේ

    :yes::yes::yes:
    Well Said..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු

    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: Sahathika attha kathawa.Mahindata kisima deyak kiyanna baha "Yudde dinna parawal haduwa ..sanwardanay wenawa" oya mantharemai japa karanne.samaHARAKta mewwa ithin deshabhkathi wadhan.thuk witharak!:lol: