mazda 2 2016 sedan

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mazda 6 is not worth more than 8 million, the most it's worth is 6 million, my cousin bought a slightly used 2014 one for 5.7 million. if people don't buy them eventually it will go down in price.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Madakalapuwe wage gioth 25-30 karai

    City driving Fit eke 25 KMPL Surangana Katha :lol::lol::lol:

    මංදා අපෙ Prius zvw30 G-Touring නං city 18යි long 25-30 අතරේ. ;)
    hybrid drive කරන්න style එකක් තියේ ඒ විදිහට පුරුදු උනහම පට්ට..:cool:
    හැබැරි මේ gasoline ඒවත් හොදයි. පුද්ගලයාගේ කැමැත්ත තමයි ඉතින්.:rolleyes:
    youtube video තියේ efficient driving styles ගැන.. :yes:
    දැන් සම්පූර්ණ හැප්පුන එවත් හදනවා නේ ගරාජ් වල..
    prius වල එකම අවුල මං දකින්නේ යට වදිනවා ටිකක් අනිත් වාහන එක්ක බලද්දි :sorry:

     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :baffled:
    Machan honda Fit kiyanne hybrid jarawal ne :dull: Meka petrol Engine eka not hybrid crap ;)

    ඕකනේ ඉතින්.. gasoline එක්ක බලද්දි hybrid technology එක ලොවෙත්..
    මං කීවේ පරිසර හිතකාමී නිසා..
    කොයි හැටි වෙතත් උබට බෑ කියන්න "hybrid jarawal" කියලා :no:
    prius ගත්තම, ඔය හැමෝම prius කීවට පදින්නේ S-Touring !
    නැගල බලන්න G-Touring එකකට..
    :sorry:

    6 Air Bags
    Antilock braking System (ABS)

    Time Adjustable Rain Sensors
    Automatic Head Lamps
    Dynamic Stability Control (DSC)
    Front Fog Lamps
    Power Folding Side Mirrors with Turning Lamps
    Colour Display (On Dash)
    Commander Control Switches
    Radio CD player, MP3 with 6 Speakers
    Bluetooth Hands-free System
    Control Switches on Steering Wheel
    Trip Computer
    Push Start/ Stop System
    Keyless Entry with Burglar Alarm System
    Day/Night Automatic Inner Mirror
    Vanity Mirrors with Cover & Lamp
    Cup holders
    Digital Clock

    Electric Door Mirrors
    Seat Belts for all seats
    genuine leather seats
    Foldable Seats with electric adjust for driving side
    17’’Alloy Wheels
    Room & Trunk Lights

    Body Coloured Bumpers

    Day Time Running Lamps

    Prius zvw30 G-touring එකේ මේවත් තියේ:yes::yes:


    - Automatic climate control with sunroof :(
    - DYNAMIC cruise control :no:


    ඒක නිසා බාල්දු කරන්න ඒපා බං hybrid :sorry:
    ඌ ගත්තෙ 50 ට අවුරුදු 1 1/2ට කිට්ටුයි. දැන් 60 වගේ දුන්න හැකි. ඉස්සරහට අඩු වෙයිද වැඩි වෙයිද දෙයියෝ තමා දන්නවා :baffled:
     
    Last edited: