PickMe/ Uber දුවන්න හොදම Sedan Car එක මොකක්ද? දැන් තියෙන්නෙ Alto එකක් ඒක විකුනල තමයි ගන්නෙ.. fuel හොදට කරන maintenance cost අඩු වාහනයක් වෙන්න ඕනි... bump ------ Post added on 1770398746