Questions Pickme Uber Sedan Car එකක්?

Nereson

Junior member
  • Nov 18, 2018
    46
    37
    18
    PickMe/ Uber දුවන්න හොදම Sedan Car එක මොකක්ද? දැන් තියෙන්නෙ Alto එකක් ඒක විකුනල තමයි ගන්නෙ.. fuel හොදට කරන maintenance cost අඩු වාහනයක් වෙන්න ඕනි...

    bump
    ------ Post added on Feb 6, 2026 at 10:55 PM
     
    • Like
    Reactions: Lion-0

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,502
    12,482
    113
    35
    Spain
    කොටි ගානක් දීල ටැක්සි දුවන්න? මොකක් හරි පාවිච්චි කරපු හොඳ තත්වයේ හයිබ්රිඩ් එකක් අඩුවට හොයාගනින්. ප්‍රස්නේ තියෙන්නේ ෆස්ට් ජෙනරේෂන් ප්රියස් එකත් මෙහෙ ගිණි ගණන් නෙ