..::Mazda 3 2012 ගැන දන්නා උන් වරෙල්ලා::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::Mazda 3 2012 ගැන දන්නා උන් වරෙල්ලා::..

    t8F0Kxn.jpg

    Mazda 3 2012 මේ වාහනේ ගැන දන්නා කුකුලෝහ් සිටීද ?

    මේකට ආවේණික ලෙඩ තිබේද ?

    • Like
    Reactions: nicjosh83

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    bump macho
    ඉන්දන කාර්යක්ෂමතාවය පොඩ්ඩක් මදි මම හිතැන්නේ ,
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව ටිකකින් දුවගෙන එයි ටොයෝට ගනින් වෙන මොකුත් ගන්න එපා අවුරුදු 20ක් පරන උනත් කමක් නෑ ටොයෝට ගනින් කියාගෙන සෙට් එකක් :rofl::rofl::rofl::rofl:

    බම්ප් මචන්
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    තව ටිකකින් දුවගෙන එයි ටොයෝට ගනින් වෙන මොකුත් ගන්න එපා අවුරුදු 20ක් පරන උනත් කමක් නෑ ටොයෝට ගනින් කියාගෙන සෙට් එකක් :rofl::rofl::rofl::rofl:

    බම්ප් මචන්

    :rofl::rofl: 121 එහෙම රත්තරං බොඩි ගහපු ඒවා වගේ ගණන් වලට යන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අලුත් එක කියුවේ මොකක්ද මචං Mazda 3 2015න් උඩ ඒවාද ?

    රෙප් +55

    Mulinma Mazda SUV walata giye 2014/2015 machan....Okkoma padala balala gaththe.....kiyanna kisima awulak na.... Dan wena Ewa padala Mazda eka paddath sahena wenasak thiyanawa.....

    Highly recommend machan....
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    • Like
    Reactions: jmzsl

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Mulinma Mazda SUV walata giye 2014/2015 machan....Okkoma padala balala gaththe.....kiyanna kisima awulak na.... Dan wena Ewa padala Mazda eka paddath sahena wenasak thiyanawa.....

    Highly recommend machan....

    ඔය පැත්තේ නම් mazda තමයි නේ ;)
    එල මචෝ :)