වරෙන්කො කියන්න...
,
,
,
,
,
,
,
,
,,
MAZDA 6,
2000cc,
2013 හරි 2015 හරි
CAB හරි CAO නම්බර් කීයකට වගේ ද මචං අඩුම යන්නේ.
එක එක ගණන් එක එක තැන් වල.
උඹලා දන්න තැනක් තියනවා නම් අඩුම ගාන එක්ක pm කරපං මචං.
කළු කඩ කාරයෝ නම් පැත්ත පළාතේ එන්න එපා

MAZDA 6 එකක් තියන උන් හරි පැදලා තියන උන් හරි පොඩ්ඩක් කියපන්කො එක්ස්පීරියන්ස් එක කොහොමද කියල ? දන්න අය නම් කිව්වේ Maintenance එහෙම අඩුයි කියලා
මේ වගේ කාලෙක වාහන ගන්න එක ගැන උඹලා මොකද හිතන්නේ.?
ගන්න එකෙක් හරි හිතං ඉන්නව නම් උන්ට හරි වැදගත් වෙයි නෙහ්