Mazda 6 / AXELA

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මැස්ඩා 6 / ඇක්සෙලා කාර් පාවිච්චි කරන කවුද ඉන්නෙ. පොඩි රිවීව් එකක් ඕන. පෙට්‍රල් කන්සම්ප්ශන් එක ප්‍රශ්නයක් නෑ.. මේන්ටනන්ස් කොස්ට් එක රනින් කන්ඩිශන්ස් ඒ වගේම ගොඩක් අය ඉක්මනට විකුනනවා වගේ දැනෙනව.. ඒකට හේතුව දන්න කවුරු හරි ඉන්නවද ?

    පොඩි අදහසක් ඇවිල්ලා තියෙන්නෙ මැස්ඩා 6 එකකට යන්න.

    දැනට යූස් කරන්නෙ මේක - Nissan X Trail T-31, 2008
     
    • Like
    Reactions: Erzo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස්පෙයාපාර්ට්ස්වල ඒකාධිකාරයක් තියන නිසා ගණන් පට්ට වැඩී කියලා අහල තියනවා. පොඩ්ඩක් හොයලා බලපං.. එහෙම නොවෙන්න තියන ඉඩකඩ වැඩී. මමත් අහපු කතාවක් විතරයි ඔය
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mazda 6 ekak ganna apith kamatiy bro ;) 2.4 engine ekak tiyenne :D
    Axela/3 eka sapekshawa podi compact sedan ekakne, uba petrol gana hitanawana ekakata yaman
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Mazda 6 ekak ganna apith kamatiy bro ;) 2.4 engine ekak tiyenne :D
    Axela/3 eka sapekshawa podi compact sedan ekakne, uba petrol gana hitanawana ekakata yaman

    mata secondary vehicle ekak widiyata ALTO ekak thiyenawa. pole yanna ofz yanna kade yanna ewata mewata. meka use karanne long trips long rides weedding parties ehema yanna. eka nisa petrol gana echchara hithanne na. use wenawa adu nisa
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mazda gatta mama danna godak aya kiyapu hodak na. Condenser eka yanawalu ikmanata. bush yanawalu. okkoma lu hode. mama pavichchi karala. na. habai godak mazda gaththa aya epa wela thama dunne, deweni eka toyota gatte.
     

    gayanr600

    Member
    Jul 31, 2012
    11
    3
    3
    මගේ Mazda 6 2.0L එකක් තියෙන්නේ. Petrol කරනව 11-12 වගේ Colombo වල. outside 15-16 වගේ.
    Regular maintenance cost එක්නම් වැඩි නැහැ . Spare parts change කරන්න උනොත් ටිකක් වැඩි.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Eka ekage boru baila ahanna one na bn.
    Maxda / Axela kiyanne supiri wahana. Drive experience eka maximum. Sapa kane.
    Hybrid ekath mama danna tharamin toyota hadane.

    Aluth wahana wala leda adui bn. Ganin baya nathiwa.
    100% recommend karanna puluwan.