Mazda 6 (Sinhala) Review from ElaKiri.com

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    සල්ලි නැහැ ලොකු අයියේ දැන් මේකක්වත් ගන්න. :oo:

    1.jpg
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Good review boss. One of my favourite cars.

    Do some proper SUV reviews too.. land-cruiser, Landrover, nissan patrol, Merc G if you can.

    අපිට මේ යන විදිහට ඔවා ගන්න බෑ. ඉතින් විඩියෝ එකල් වත් බලලා සතුටු වෙන්න තමයි තියෙන්නෙ.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    2.5L eka brand new 200+ used 90ta wage thiyanawa. Meke 2L eka ganan adui

    එල. වීඩියෝ එක එඩිට් කරලා තියෙනවා එලට. සවුන්ඩ් එහෙමත් එල. පැහැදිලි හොදට. තැන්කු. රෙප් දෙන්නම් හෙට.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඉන්ග්ලිශ් නැරේට් කරලා දාන්නකෝ හොද නැරේටර් කෙනෙක් හොයන්. පට්ටයි. ඉන්ටර්නැශනල් ලෙවල් එකේ තියෙනවා :love:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    mazda 6 eke 2.4 ekei 2.0 ekei performance wenasa kohomada danne naha
    review eke tiyanawa wage godak tiyenne 2.0 ewa. wahane size ekata madida?

    fuel 2.0 eke 2.4 ekata karanawa kiyanne power to weight ratio awulak naha kiyana ekane
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    mazda 6 eke 2.4 ekei 2.0 ekei performance wenasa kohomada danne naha
    review eke tiyanawa wage godak tiyenne 2.0 ewa. wahane size ekata madida?

    fuel 2.0 eke 2.4 ekata karanawa kiyanne power to weight ratio awulak naha kiyana ekane
    review eke thiyenne 2500cc ekak neda..? lassanai me car eka..
     
    Last edited: