JNSPTZigEYk Mazda 6 පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි. Video එක බලා අදහස් දක්වන්න. :D
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,860 113 Oct 6, 2018 #1 Mazda 6 පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි. Video එක බලා අදහස් දක්වන්න. Reactions: Kalegana, pjgprabath, Jack_Sparrow and 8 others
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Oct 6, 2018 #2 Editing style eka maru Reactions: 2osama
tclanki Well-known member Feb 11, 2010 6,637 2,335 113 Oct 6, 2018 #3 bmp aiye.. Audi A4 A6 ganath karanna
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Oct 6, 2018 #4 waiting for Tesla Model S review
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,767 113 Hell & Heaven (Kiribathgoda) Oct 6, 2018 #6
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... Oct 6, 2018 #8 Adee meka mage dream vehicle eka machan. patta baande. Meke Wagon eka gana moko hithanne ban
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 6, 2018 #9 මේක ලංකාවේ කියක් වෙනවද GT කන්නංගර? Last edited: Oct 6, 2018
waca Well-known member Nov 13, 2006 3,689 2,140 113 Nugegoda Oct 6, 2018 #11 Skyactive තාක්ෂණය ගැන කරපු විස්තරයට ගොඩක් ස්තූතියි. ඒක ගොඩක් හොඳ තාක්ෂණයක් වැඩි සම්පීඩන අනුපාත එන්ජිමකින් සාමාන්‍ය පෙට්‍රල් වලින් දුවන්න පුලුවන් එක. ඒත් ලංකාවෙ මැක්ඩා ඒජන්ට් නං කියන්නෙ 95 ගහන්න කියල.
Skyactive තාක්ෂණය ගැන කරපු විස්තරයට ගොඩක් ස්තූතියි. ඒක ගොඩක් හොඳ තාක්ෂණයක් වැඩි සම්පීඩන අනුපාත එන්ජිමකින් සාමාන්‍ය පෙට්‍රල් වලින් දුවන්න පුලුවන් එක. ඒත් ලංකාවෙ මැක්ඩා ඒජන්ට් නං කියන්නෙ 95 ගහන්න කියල.
SaLiTHaS77 Well-known member Apr 20, 2011 2,274 141 63 ගෙන්දගම් පොලොවේ Oct 6, 2018 #13 Superb Mazda 3/ Axela (hybrid) beneath review ekak karamu..
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Oct 6, 2018 #15 FAtta bn.....
creativeN Well-known member Jul 13, 2009 5,667 991 113 CATCH ME IF U CAN Oct 6, 2018 #17 ලංකාවෙ automobile review වලින් අංක 1 Toyota Allion , Primio ගැනත් කතා කරමු. ජයවේවා . Last edited: Oct 6, 2018
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ Oct 6, 2018 #19 Nice Review