Mazda 6 (Sinhala) Review from ElaKiri.com

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ලංකාවෙ automobile review වලින් අංක 1
    Toyota Allion , Primio ගැනත් කතා කරමු.
    ජයවේවා .

    oww eka aththa.. hdata technology explain karala kianawa.. mn me tike youtube sinhala ekak beluwa car review ekak.. eka wahane tiana features explain karanne 12-14mins.. engine eka kmada safety mnada kiana ewa kiyanne 30-60 seconds wage
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Skyactive තාක්ෂණය ගැන කරපු විස්තරයට ගොඩක් ස්තූතියි. ඒක ගොඩක් හොඳ තාක්ෂණයක් වැඩි සම්පීඩන අනුපාත එන්ජිමකින් සාමාන්‍ය පෙට්‍රල් වලින් දුවන්න පුලුවන් එක. ඒත් ලංකාවෙ මැක්ඩා ඒජන්ට් නං කියන්නෙ 95 ගහන්න කියල.
    Thanks bro, 95 gahuwoth performance eka tikak wadi wei
     
    • Like
    Reactions: waca