mazda 626 GLX

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වාහන වැඩන්ගෙන් උදව් ඕන

    මෙන්න මේ වාහනේ හොදයිද ?

    mazda-626-glx-automatico-9797-14045-MLB2980263988_082012-O.jpg

    mazda-626-glx-automatico-9797-11737-MLB20049458115_022014-O.jpg

    මේකත් කියවලා බලන්න

    http://en.wikipedia.org/wiki/Mazda_Capella

    හම්බෝ මේකට අත ගහන්න එපා. ලොරියක් ගත්තා වගේ තමා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රත්තරං;17834304 said:
    මචෝ කියවපු නැති මැසේජ් 187ක් ඉන්බෝක්ස් එකේ තියෙනවා:baffled::baffled:

    මචෝ ඔය පරන ඩක්කු අරන් හදන එක හිතන තරම් ලේසි නෑ. හැදුවත් ඕවා සදා මරන.

    උබේ බජට් එකට අනුව ඔටෝ BG5P මැස්ඩා එකක් ගන්න (BG5p = 1500cc , BG3P = 1300cc, oken 1500cc eka thama hoda )

    රත්තරං;17834307 said:

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචන්

    මාත් බයික් එක හැප්පිලා නොමැරී යන්තම් බේරුනා.

    අම්මෝ යන්තම් හරි වාහනයක් ගන්න සල්ලි තියෙනවනම් බයික් වලින් හැකි පමන ඈත් වෙන එකයි හොද

    රත්තරං;17834353 said:
    හම්බෝ මේකට අත ගහන්න එපා. ලොරියක් ගත්තා වගේ තමා

    අම්මෝ මචෝ එහෙනං මගේ නුලකට උබත් reply එකක් දැම්මා ආ.........! අඩෝ මාර සන්තෝසයි මචං උබේ නුල් කියවලා තමා මන් එලකිරියට ආවේ එළකිරියේ යන වැදගත් ලිපි මන් වෙනම word file හැටියට එකතු කරනවා කවදාහරි පුතාට පෙන්න්නන්න.

    එහෙනම් මචෝ

    giphy.gif

    කරපු උදව්වට
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙන්න මේක 8ට දෙන්නම් කිව්වා මේක කොහොමද (මාත් hatchback වලට කැමති නැහැ එත් බිරිදනේ පදින්න යන්නේ)

    325 ඇවිත් තියෙන්නේ උසාවි වෙන්දේසියකින් ගත්ත නිසාලු

    http://ikman.lk/en/mazda-astina-1990-for-sale-colombo-25

    vTc2P.jpg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    mekanam ube budget ekata yana auto ekak.

    petrolnam wadima 8 wage karai mewa auto nisa.

    63a91424-7d61-4522-bd20-d449d01e64af.jpg

    http://ikman.lk/en/mazda-familia-1991-for-sale-colombo-29

    http://ikman.lk/en/mazda-bg3p-familia-1993-for-sale-kalutara

    2කම දීල මචෝ :no: මන් 2න්නා එක්කම කථා කලා 2නම කිව්වේ car එක හොදයි නමුත් පාර්ට්ස් තමා හොයන්න අමාරු කියලා ඇත්තද ? ආ තෙල් කරන්නේ 8-11 අතර කිව්වා (AC දාලා)

    giphy.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wife drive karanawnan auto ekakma ganna mchn,manual sansare epa wenawa dan colombo elawanna giyama.mazda patta,paranama ewala parts poddak adui,but part tiyena place ekak tiyenawa papiliyane ethana ona part ekak tiyenawa.mazda parana ewa hoda wahana.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අම්මෝ මචෝ එහෙනං මගේ නුලකට උබත් reply එකක් දැම්මා ආ.........! අඩෝ මාර සන්තෝසයි මචං උබේ නුල් කියවලා තමා මන් එලකිරියට ආවේ එළකිරියේ යන වැදගත් ලිපි මන් වෙනම word file හැටියට එකතු කරනවා කවදාහරි පුතාට පෙන්න්නන්න.

    එහෙනම් මචෝ

    giphy.gif

    කරපු උදව්වට

    පට්ට බිසී බන් මේ දවස්වල. ඇඩිල උන්නේ, මේ ටිකේ යාන්තම් ලාවට සහනයක් ආවා. ඒත් තව ඉස්සරහට ආයෙම මිසින් වෙන්න වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2කම දීල මචෝ :no: මන් 2න්නා එක්කම කථා කලා 2නම කිව්වේ car එක හොදයි නමුත් පාර්ට්ස් තමා හොයන්න අමාරු කියලා ඇත්තද ? ආ තෙල් කරන්නේ 8-11 අතර කිව්වා (AC දාලා)

    giphy.gif

    ඕක 10න් 11න් එහා තෙල් කරනවා මචන් බය වෙන්න එපා. වයිෆ් එලවද්දිනම් තව තෙල් කිරිල්ල අඩුවෙයි

    මගේ ජීප් එක මම එලවද්දි 7.5ක් කරනවා. වයිපරේ අත තිබ්බොත් කෙලින්ම 5යි උපරිමම 5.5යි මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න මේක 8ට දෙන්නම් කිව්වා මේක කොහොමද (මාත් hatchback වලට කැමති නැහැ එත් බිරිදනේ පදින්න යන්නේ)

    325 ඇවිත් තියෙන්නේ උසාවි වෙන්දේසියකින් ගත්ත නිසාලු

    http://ikman.lk/en/mazda-astina-1990-for-sale-colombo-25

    vTc2P.jpg

    උබේ අවශ්‍යතාවෙට මේක සෙට් වෙන්නේ නෑ

    ඩොක්ටර් සනියක් හෝ. AE90ක්:love::love: හෝ BG5P එකක් ගනින්
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    රත්තරං;17835046 said:
    ඕක 10න් 11න් එහා තෙල් කරනවා මචන් බය වෙන්න එපා. වයිෆ් එලවද්දිනම් තව තෙල් කිරිල්ල අඩුවෙයි

    මගේ ජීප් එක මම එලවද්දි 7.5ක් කරනවා. වයිපරේ අත තිබ්බොත් කෙලින්ම 5යි උපරිමම 5.5යි මචන්

    mee dekama auto ban. mage laga thibba astina ekak auto apu ekak 1991. city karanne kohoma paddath 6i ban. :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mee dekama auto ban. mage laga thibba astina ekak auto apu ekak 1991. city karanne kohoma paddath 6i ban. :rofl:

    කාබියුලේටර් ද? ඕකේ තියෙන තරම්ක් තියෙන්නේ EFi

    යකෝ මගේ ඔටෝ 2700cc සිලින්ඩර් හයේ පත පෙට්‍රෝල් ජීප් එකත් 7.5ක් කරනවා. නිකන් ලාවට හිතපන්කෝ 1500cc සිලින්ඩර් 4රේ පොඩි කාර් එකක් 6ක් කරනවා කියන්නේ අනිවා යද්දි ටැංකියෙන් පැට්‍රෝල් ලීක් වෙනවා ඇති:P
    :confused::confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;17835586 said:
    කාබියුලේටර් ද? ඕකේ තියෙන තරම්ක් තියෙන්නේ EFi

    යකෝ මගේ ඔටෝ 2700cc සිලින්ඩර් හයේ පත පෙට්‍රෝල් ජීප් එකත් 7.5ක් කරනවා. නිකන් ලාවට හිතපන්කෝ 1500cc සිලින්ඩර් 4රේ පොඩි කාර් එකක් 6ක් කරනවා කියන්නේ අනිවා යද්දි ටැංකියෙන් පැට්‍රෝල් ලීක් වෙනවා ඇති:P
    :confused::confused:

    eka eka drive karana heti mchn,samahara aya hema stop and go ekema accelerator eka adiyatama paganawa ita passen hayyen gihin break gahanwa..ethanama liter ekak ivarai.:lol:man mage eka city drive karoth 10-11 weda karanawa,yaluwa drive karoth 6k wage tamai,uta full tank gahala dunnath dawasen ivara karai..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    රත්තරං;17835586 said:
    කාබියුලේටර් ද? ඕකේ තියෙන තරම්ක් තියෙන්නේ EFi

    යකෝ මගේ ඔටෝ 2700cc සිලින්ඩර් හයේ පත පෙට්‍රෝල් ජීප් එකත් 7.5ක් කරනවා. නිකන් ලාවට හිතපන්කෝ 1500cc සිලින්ඩර් 4රේ පොඩි කාර් එකක් 6ක් කරනවා කියන්නේ අනිවා යද්දි ටැංකියෙන් පැට්‍රෝල් ලීක් වෙනවා ඇති:P
    :confused::confused:

    efi ban. koranna puluwan hama mauglakma kala ban. aurudu dekak wage thiyan idala dila damma gahttha ganatama habai :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    eka eka drive karana heti mchn,samahara aya hema stop and go ekema accelerator eka adiyatama paganawa ita passen hayyen gihin break gahanwa..ethanama liter ekak ivarai.:lol:man mage eka city drive karoth 10-11 weda karanawa,yaluwa drive karoth 6k wage tamai,uta full tank gahala dunnath dawasen ivara karai..

    උබේ යාලුවත් මගේ වයිෆ් වගේ වෙන්ඩ ඇති එල්වන්නේ. මම මේ තාම හොයනවා බන් මෙච්චර තෙල් පිච්චෙන්න එලවන්නේ කොහොමද කියල:P:P