
..ජන්තු අයියා;17126024 said:කාර් එකේ කිසි අවුලක් නම් නෑ..මගේ යාලුවෙක් ලග තියෙනවා 19- එකක්.ඒක 1992 කාබ් එන්ජින් ආපු anniversary මොඩ්ල් එකක්..ඔරිගීනල් කම්පැනි ෆිටඩ් බෆර් ලිප් එකක් ඇවිත් තියෙනවා..ඒකම අවුල උගේ එන්ජිම ලෙඩ දෙනවා මක බාස්ලා අත ගහලා.....ඒ නිසා කාබ් එන්ජින් නම් ගන්න එපා...හොදට බලලා කරලා බොඩි හොද එන්ජින් හොද එකක් ගන්න(EFI එන්ජිම)...ලොකු ලොකු ගණන් කිව්වට ඔය කාර් එක වටින්නේ ලක්ෂ 7 ක් 8 ක් වගේ තමයි...මොකද ලංකාවේ ඇස්ටිනා එක මාකට් නෑ...
චාමෙට මොඩිෆයි කලොත් නියම කාර් එක..ඉඩත් හොදට තියෙනවා..
petrol hondata wada ban?Petrol nam wadiya karanne nah ! Petrol balala waahana ganna gyoth ganna wenne nah![]()




7-8 laks da ban watinne?petrol hondata wada ban?
![]()
Machanla kiwwa wagema gatta onna!! dan masa 4rk wage wenawa aragena EFI ekak gatte! podi podi case wagayak thibba mama hada gatta ee tika!!
Thank you Weva![]()