Mazda BJ5P , BJ3P පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනේ

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,934
    8,712
    113
    In Your Heart
    මචන් bj5p එකේ models මොනවද බන්? facelift, prado light ඔය එක එක ඒවා කියන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ? market වැඩි කෝකද?

    year eka aluth weddi thamai ban owa enne . 1500cc eka ganin 1300 eka nam pickup na lu .
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    Ow Machan Carina Bala bala hitiye. Koheda me We........ Tax Wadi karane Ithin Ewath dan patta ganan ban :(. Dan ithin Aduwata Comfortable Car ekkata thiyanne mechchara thama. Matath Finance Case ekak thiyanawa balanna oone mona hari gemak deela ganna ;)[/SIZE][/QUOTE]

    හා හා පුතා වරද්ද ගන්න එපා ඔය මර්කෙට් එකේම යන ඔයිට වඩා Options තියන කාර් නැතුවම නෙමේ Nissan Primera TP12:yes::yes::yes:

    f769c32s-960.jpg

    :yes::yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හා හා පුතා වරද්ද ගන්න එපා ඔය මර්කෙට් එකේම යන ඔයිට වඩා Options තියන කාර් නැතුවම නෙමේ Nissan Primera TP12:yes::yes::yes:

    උඹ මගුලක් කියනවා..මූට තෙල් බව්සරයක් අරන් යන්න වෙයි ඕක පස්සෙන්..අනික මූ ඉන්න පළාත අනුව ළඟ පාත ෂෙඩ් එකක්වත් නෑ...තෙල් ගහන්න කොල්ල එද්දී මග නවතී කාර් එක..:lol::lol:
    බයි ද වේ ප්රිමෙරා වගේම සෙෆිරෝ එකත් හොඳ වාහන..තෙල් කරන්නේ නෑනේ කරුමෙට...:(:(
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඕකෙ හොඳ 1500 එක තමා..2004 වෙනකන් මොඩල් ආවා..අලුත් එකක් ගනින් පුළුවන් තරම්..ප්‍රාඩෝ ලයිට් එකක්...:):)
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මේ model දෙකේ වෙනස මොකද්ද බන්?

    මේක 2001 ලු

    cropped.webp

    මේක 2008 ලු

    cropped.webp

    ඒ උනාට 2008 එක පරණයි වගේ නේ බන් :oo:
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Mazda Parts ගණන් - kiyana tharam ganan naha.FB15 wage laba naha

    Mazda Parts හොයාගන්න අමාරුයි - naha...lankawe dan parts kadawal ona tharam

    Petrol 14KMPL වගේ කරනවා - depend on the skills/level of the traffics

    Comfortable අතින් හොද තත්වයක තියනවා - Excellent

    Second Hand විකුනන්න පොඩ්ඩක් අමාරුයි - gaththa milata wada wadiyen nam wikuna ganna amarui :lol::lol::lol:
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    මචන් සැප පහසුව අතින්නම් නියමයි. නමුත් තෙල් කෙරුවාව අන්තිමයි.

    Toyota corolla AE 110
    Toyota Carina 212
    Nissan FB 15
    Honda Civic EK3 එකකට යන්න බලන්න. මෙවගේ parts ගනන් අඩුයි.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Mazda Parts ගණන් - kiyana tharam ganan naha.FB15 wage laba naha

    Mazda Parts හොයාගන්න අමාරුයි - naha...lankawe dan parts kadawal ona tharam

    Petrol 14KMPL වගේ කරනවා - depend on the skills/level of the traffics

    Comfortable අතින් හොද තත්වයක තියනවා - Excellent

    Second Hand විකුනන්න පොඩ්ඩක් අමාරුයි - gaththa milata wada wadiyen nam wikuna ganna amarui :lol::lol::lol:

    මේන්න බඩු ගන්න වනම් ආයේ :shocked::shocked: