Mazda BJ5P Vs Nissan FB15 උදව්වක්

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    mage gawa oya dekama thibila thiyenawa ,,, FB15 ekai honda . mazda ake hondakata thiyenne pickup eka wadi . takaran body ekak mazda eke thiyenne chater.( Sunny EX Saloon 1999/ Mazda 323 1999)
     
    • Like
    Reactions: Gehan_Digits

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Mazda has McPherson Independent suspension on all corners, and B15 i think comes with multilink beam suspension on the rear..

    There's a video on youtube by nissan showing how multi link beam is supposed to be better compared to basic independent..

    i think B15 in theory should be much stable at faster speeds.. and Mazda should be slightly more comfortable to ride..

    Just speculation.




    Watch the video from 5.00 minutes
     
    Last edited:

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    1. සැප පහසුව අතින්
    BJ5P > FB15

    2. තෙල් කෙරුවාව මැස්ඩා එක අවුල් කියන්නේ ඇත්තද?
    10ක් වගේ තමයි උපරිම කරන්නෙ. ඊට වඩා අඩු මිසක් වැඩි නම් නැහැ

    3. විශේෂ ලෙඩ
    අවුරුදු 15ක් - 16ක් පට්ට ගහපු ඒවනෙ මචං. ඉතිං කිසිම ලෙඩක් නැහැයි කියලා කියන්නෙ එක්කො අයිතිකාරයෙක් නැත්තම් වාහන ගැන දන්නැති එකෙක්:lol:

    4. ගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ මොනාද?
    Milage එක අඩුයි කියලා අහුවෙන්න එපා.
    ඔය වාහන දෙකේ ගොඩක් ඒවා අපේ අයියලා හැක් කරලා තියෙන්නෙ. පිටින් ඔපේ දාලා මයිලේජ් කරකවලා තමයි විකුණන්න දාන්නෙ
    කන්ඩිෂන් එක හොදයි නම් ගනින්. ඒත් ඔය වාහන දෙකම බොරු වටිනාකමක් තියෙන්නෙ Overrated

    5. BJ3P (1300cc) ගත්තොත් තෙල් බවුසරයකුත් ගන්න වෙයි ද (BJ5P 1500cc ම ගන්න වෙයිද) ?
    BJ3P එපා. විකුණගන්නත් අමාරුයි

    6. පාර්ට්ස් හොයන්න ප්‍රශ්නයක් වෙයිද?
    පාට්ස් නම් දෙකේම අවුලක් නැහැ

    දන්නා අය පොඩ්ඩක් කියන්නෝ... වාහනේ මාරු කරන්න හිතිලා ඉන්නේ. සාමාන්‍ය ගෙදර පාවිච්චියට ගන්නේ. එත් හිතාගන්න බෑ මොකට ගියොත් ද හොඳ කියලා.
    මම නම් BJ5P එකේ පෙනුමට ටිකක් කැමතියි

     
    • Like
    Reactions: Gehan_Digits

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මමත් කාලෙකට කලින් මේ research එක කළා. ඒ කාලේ බලන්න නොගිය FB15 එකක් නැතිව ඇති ඒ කාලේ (2007). මමත් හිතේ තියාගෙන ගියේ FB15 එකක් ගන්න. එත් සේල් එකක තිබිච්ච Mazda 323 (1600cc) එකක් test run ගියා නිකමට වගේ..අන්තිමට ගත්තේ එක තමයි. අවුරුදු 6ක් මන් ගාව තිබුන. පට්ට භාණ්ඩේ. ඔන්න මගේ experience එකෙන් පොඩි points ටිකක්.

    ** පෙට්රෝල් 10ක් විතර තමයි කරන්නේ. Long distance කියල වෙනසක් නෑ මොකද speed කරලා යන නිසා. 1500cc එකේ පොඩ්ඩක් වැඩියෙන් කරන්න පුළුවන්. 11ක් වගේ...!
    ** Pick up එක පට්ට. FB15 එකට කිට්ටු වෙන්නවත් බෑ.
    ** Highspeed යද්දී මාරම stable. FB15 එක පොඩ්ඩක් vibrate වෙනවා ගොඩක් speed කරනකොට.
    ** සැප පහසුව උපරිම. Leg space එහෙම උපරිමේට තියෙනවා. Long distance යන්න කියපු වාහනේ.
    ** විශේෂ ලෙඩ කියල දෙයක් නෑ. මේවා අවුරුදු 15 කට එහා දුවපුව..එක තමයි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් O2 sensor එක ඉක්මනට අවුල් යනවා. recondition නැතිව ඔරිජිනල් එකක් දැම්ම නම් එකත් හරි.
    ** ඔරිජිනල් පාර්ට්ස් තියෙනවා පංචිකාවත්තේ ආසිරි මෝටර්ස් එකේ. FB15 එකට වැඩිය පොඩ්ඩක් ගණන්. එත් Nissan පාර්ට්ස් වලට වැඩිය ගොඩක් Mazda/ford පාර්ට්ස් durable.
    ** Mazda වාහන ගන්නේ එකේ රහ දන්න එකෙක්. ඉතින් market එක ටිකක් limited. හැබැයි මගේ වන්ඩිය add එක දාල සතියෙන් ගියා..!
    ** අර ඉස්සල්ල post එකේ කිව්වා වගේ mileage එක ගොඩක් එවල කරකොපුවා. exterior and interior (including under) බැලුව නම් හරි..
     
    Last edited:

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    bj5p මූන හොදයි පස්ස මෙලෝ රහක් නෑ වහ කැතයි මටනම්.... බී15 මටනම් හොදයි....