මචන් bj5p එකේ models මොනවද බන්? facelift, prado light ඔය එක එක ඒවා කියන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ? market වැඩි කෝකද?
year eka aluth weddi thamai ban owa enne . 1500cc eka ganin 1300 eka nam pickup na lu .
මචන් bj5p එකේ models මොනවද බන්? facelift, prado light ඔය එක එක ඒවා කියන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ? market වැඩි කෝකද?
. Dan ithin Aduwata Comfortable Car ekkata thiyanne mechchara thama. Matath Finance Case ekak thiyanawa balanna oone mona hari gemak deela ganna
[/SIZE][/QUOTE]





හා හා පුතා වරද්ද ගන්න එපා ඔය මර්කෙට් එකේම යන ඔයිට වඩා Options තියන කාර් නැතුවම නෙමේ Nissan Primera TP12![]()







Mazda Parts ගණන් - kiyana tharam ganan naha.FB15 wage laba naha
Mazda Parts හොයාගන්න අමාරුයි - naha...lankawe dan parts kadawal ona tharam
Petrol 14KMPL වගේ කරනවා - depend on the skills/level of the traffics
Comfortable අතින් හොද තත්වයක තියනවා - Excellent
Second Hand විකුනන්න පොඩ්ඩක් අමාරුයි - gaththa milata wada wadiyen nam wikuna ganna amarui![]()

