Mazda BJ5P ekak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මැස්ඩා BJ5P කාර් එක මචන් මේ දවස් වල යන ගාන කියද? හොයල බැලුවම මේ කාර් එකට තමා හොදම ෆීඩ්බැක් තියෙන්නෙ. ඉතින් මේ හා සමානව යන අනිත් කාර් සහ bj5p හොද ekak තෝරා ගන්නා හැට් තව ටිකක් විස්තර කරල දෙනවනම් කවුරුහරි ලොකු උදව්වක් මචන්ලා​
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Market eka gana nam sure na,

    Gannawa nam Prado light model ekak ganna.
    gaddi hodata welawa aran check karanna, okkoma hose warga ehema original widiyata thiyeda kiyala. tape gahala patch dala wage goda wedakam thiyeda balanna.
    walawal paraka dala yaddi sadda enawada balann steering eken and front bush walin.

    Wahane paddala balanna shocks hodada kiyala.

    wahane hariyata balanna therumak nathnam wada danna kenek aran yana eka thama hoda.
     
    • Like
    Reactions: manjulabw