MAZDA BJ5P WANTED

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මන් MAZDA BJ5P එකක් මේදවස් වල ගන්න හොයනවා... ලක්ෂ 17- 18 කට වගේ... දන්නා කෙනෙක් ගාව හරි විකුනන්න තියනවනම් මට කියන්න.... මේ වාහනේ ගැන දන්නා අය පුළුවන් නම් වාහනේ ගැන විස්තරත් කියන්න....( තෙල් කෙරුවාව/අඩුපාඩු/වගේ දේවල්)
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    MACHAN OKKOMA EWUN OKA 19 -20 DAKWA USSAGENA INNE 18 WADIYA DEELA ANNA EPA ELA WAHANAYAK
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wereadi kale ban hoyanne owa 15 16tath giya.dan nan 2m penala man hitanne.gihilla balala price ekak dila ganna.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    thankz machn... but im searching for an Auto one
    11.gif