MAZDA Demio

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    MAZDA DEMIO

    මේ වාහනය ගැන දන්නා අයගෙන් උදව් ඕන.

    මේ වාහනේ ගැන විස්තර මේ ත්‍රෙඩ් එකේ ෂෙයාර් කරන්න
    වාහනේ පාවිච්චිය :yes:
    අමතර කොටස් වල ගණන් :yes:

    Service Cost :P

    මේක පාවිච්චි කරන අයත් ඇති එළකිරියේ ..... ඔක්කොම එකතුවෙලා වාහනේ ගැන විස්තරයක් දෙන්න

    මේක ගන්න ඉන්න අයටත් උදව්වක් විදියට දැම්මේ. මගෙත් පොඩි අදහසක් තියෙනවා.:cool:

    BF569111_9432d9.jpg

    BF575391_c70426.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    Mama 2013 di wage aekuk use kala bun...

    wahane num supirima bande. kiyala weduk nehe.

    Aeth service cost aeka patta wedi.
    Ae kale ada wage aeka aeka oil brand tibbe nehe.
    Original oil aekuk demme..

    Normal service cost aeka giya 35000 ++. aduna bill aeka dekahama...
    oil wala ta thama loku ganuk gihilla tibbe...

    den num ona taram oil jathi tiyana nisa awuluk nehe. podduk hoyala balapun.
    service karana thenin and company aeken kiwu wa original oil arenna wena mokuth danna epa kiyala.

    marama stable . yanawa danne nehe... parts num adui..
    mage aeka lori aekuk atulla gena gihilla loku ganuk giya hadanna...

    ae kale MAZNA moters witharai Mazda haduwe. un aeka danna nisa sahenna loku ganun kadanawa.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830

    මගේ යාළුවෙක් ගාව තිබ්බා . මාත් එලවල තියෙනවා . කිසිම අවුලක් නෑ . තෙලුත් වැඩ කරනවා. උඹ කිව්වා වගේ service එකට ටිකක් කුඩු වෙනවා කිව්වා . ඒවුනාට උ නම් කියන්නේ හදන්න යන වියදම අඩු නිසා long term බැලුවම අවුලක් නෑ කියලා . අනික් එක වාහනේ ඕනේ තැනක ලේසියෙන් park කරන්න පුළුවන් කියලා .
    Manual එකේ විදියට කරන්න ඕනේ වැඩ ටික උ කරා කිව්වා . මම දන්න විදියට උ නම් 50000km විතර දිව්වා කිසිම අවුලක් නැතුව. break , shocks වගේ ware& tare දේවල් ඇරෙන්න වෙන අමතර දෙයක් මාරු කලේ නෑ මම දන්න විදියට .
    හැබයි 5 වගේ දාලා යන්න අමාරුයි මොකද පිටිපස්සේ ලොකුවටම ඉඩ නෑ . 3 වගේ නම් ගාන .
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    oka maru car eka. spare parts ganan habei fuel consumption eka average. mta okak kalayak deela tibba company eken
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mama 2013 di wage aekuk use kala bun...

    wahane num supirima bande. kiyala weduk nehe.

    Aeth service cost aeka patta wedi.
    Ae kale ada wage aeka aeka oil brand tibbe nehe.
    Original oil aekuk demme..

    Normal service cost aeka giya 35000 ++. aduna bill aeka dekahama...
    oil wala ta thama loku ganuk gihilla tibbe...

    den num ona taram oil jathi tiyana nisa awuluk nehe. podduk hoyala balapun.
    service karana thenin and company aeken kiwu wa original oil arenna wena mokuth danna epa kiyala.

    marama stable . yanawa danne nehe... parts num adui..
    mage aeka lori aekuk atulla gena gihilla loku ganuk giya hadanna...

    ae kale MAZNA moters witharai Mazda haduwe. un aeka danna nisa sahenna loku ganun kadanawa.

    demio eke 2013 model thibbada