MAZDA Demio

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ යාළුවෙක් ගාව තිබ්බා . මාත් එලවල තියෙනවා . කිසිම අවුලක් නෑ . තෙලුත් වැඩ කරනවා. උඹ කිව්වා වගේ service එකට ටිකක් කුඩු වෙනවා කිව්වා . ඒවුනාට උ නම් කියන්නේ හදන්න යන වියදම අඩු නිසා long term බැලුවම අවුලක් නෑ කියලා . අනික් එක වාහනේ ඕනේ තැනක ලේසියෙන් park කරන්න පුළුවන් කියලා .
    Manual එකේ විදියට කරන්න ඕනේ වැඩ ටික උ කරා කිව්වා . මම දන්න විදියට උ නම් 50000km විතර දිව්වා කිසිම අවුලක් නැතුව. break , shocks වගේ ware& tare දේවල් ඇරෙන්න වෙන අමතර දෙයක් මාරු කලේ නෑ මම දන්න විදියට .
    හැබයි 5 වගේ දාලා යන්න අමාරුයි මොකද පිටිපස්සේ ලොකුවටම ඉඩ නෑ . 3 වගේ නම් ගාන .




    :cool: