Mazda Non-Stop beep..

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන් මගේ ලග තියෙන්නේ mazda butterfly එකක්. ලගදී ගත්තේ. ගද්දිම තිබුන අවුලක් තම මේක .

    බීප් බීප් එක නවතින්නෙම නැහැ ස්ටාර්ට් කරට පස්සේ.

    මම හිතුවේ දොරවල් වැහිලා නැතිනිසා කියල but door bel එක නවතිනවා doors වැහුවම. මම හිතන්නේ seat බෙල්ට් බීප් එක ද කොහ්දෝ.

    කොහොමද මේක හදාගන්නේ. මම දැක්ක driving seat එකෙන් මොකද්ද වයර් කැල්ලක් ගැලවිලා තියනවා socket එකත් එක්කම

    :no::no:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :yes::yes:

    mama hithanne seat belt ekata thamai.. wena beep enna mokuth nane ban :no:

    driving seat eke airbag sensor ekath tiyenawa mchn,ekada danne ne.but beep nan enne ne.seat belt eka wenna ati.garage ekakata kiyala hadaganna.
     
    Last edited: