
2003 - 2004 ubata 30 wage ganna puluwan mee kale. nikan dunnath geniyanne nathi siddiyak thiyenne. petrol 5 - 6 wage karai uparima 7 wage thama. rotary engine thawa aurudu 10 vithara kota uda sure. ape mehe inna baka basla gama kanawa. maintain cost eka wadi. ganna ekak deparak hithala ganin.![]()
machan 20 30 athara pocket ekata laaba 4x4 ekak hari sports car ekak hari monaada tyenne glanza ek3 ehema arunama
sti ba machan thel bonawa....man baluwe glanza GT ekak hari EK 3 vtech RS ekak hari ganna kiyala.ek 3 ekanam thel shape...pocket eka ganath hithanda epai ban owa aran padinda theluth epai

ජන්තු අයියා;17167854 said:පෙර පවක් පඩිසන් දෙන්න ඕනේ ඉතං rx8 එකකට කර ගහන්න බං...ගන්න නම් එපා..දැන් ඕවා වල රොටරිය කෙලවෙච්ච කාර් ඇත්තේ ගොඩක්..හොද එකක් හම්බ උනත් ගන්න එපා මම නම් කියන්නේ..විකුණගන්න බෑ ලේසියකට...ඕක හැර තව කොච්චර හොද Turbo Sport කාර් තියෙනවද ලංකාවේ..මාකට් වහනයක් බලලා ගන්න..නරකටද සුබාරු STi 5,6 වගේ එකක්?

sti ba machan thel bonawa....man baluwe glanza GT ekak hari EK 3 vtech RS ekak hari ganna kiyala.ek 3 ekanam thel shape...pocket eka ganath hithanda epai ban owa aran padinda theluth epai
RX7 dan bongo 7 wela thiyenne savana set ekama.![]()
....ඉෆිනි සෙට් ඒක ඉවෝ,සහ අනිකුත් එන්ජින්..රෝටරියෙන් දුවන බඩුත් තියෙනවා හැබැයි..ජන්තු අයියා;17167888 said:සිරාවට සවානා සෙට් එකම බොංගෝ එන්ජින් වලින් දුවන්නේ දැන්....ඉෆිනි සෙට් ඒක ඉවෝ,සහ අනිකුත් එන්ජින්..රෝටරියෙන් දුවන බඩුත් තියෙනවා හැබැයි..

savana ekata kela une ban savana yanne 7 8 9 wage range ekatane ban. ewa ganna eun godak itin lease dala gaththa badu thama thiyenne. rotary kela unama badu banis ithin. ita eha bongo engine pihita thama. nikan astina 323 engine eka bassannath bane uthura dakuna maru welane thiyenne meke.
efini ithin kiyanne deyak nane ban thiyana ekek denneth na dunnath 25 eha thama salli thiyana buwala athare karakenne. unta loku loku engine thiyanna salli thiyanwane visi karanna.![]()

