Mazda3/Axela ?

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    අපේ කිරියේ Mazda3/Axela පාවිච්චි කරන(කරපු) අය ඉන්නවද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    බම්පි දාලා සප් දුන්නු ඔක්කොටම තැන්කු මචන්ලා. මන් මේ මුට්ටිය දාල බැලුවේ කිරියේ කි දෙනෙක් ඉන්නවද බලාගන්න. කීප දෙනෙක් ඉන්න එකේ දාගමුද පොඩි කිරි club එකක් ? මොකෝ කස්ටිය කියන්නේ?