MBA කරන්න හොද තැනක්

MBA එකක් කරන්න හොදම &#

  • Total voters
    56

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    MBA කරන්න හොද තැනක්

    මචන්ලා MBA එකක් කරන්න අදහසක් තියනවා.. කොහෙද බන් හොද?
    දැනට මෙ Places බලලා තියනවා..

    ICBT

    Master of Business Administration - Cardiff Metropolitan University (UK)
    Educational Partner: Cardiff Metropolitan University - UK

    Esoft Metro Campus
    Masters in Business Administration (London Met – UK)

    IMPERIAL COLLEGE OF BUSINESS STUDIES
    university of west of Scotland

    PIM

    University of Colombo

    කරපු අයගෙ Ideas ටික පොඩ්ඩක් share කරමු ද ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,498
    113
    Curriculum eka balala compare karala decide karapan machan. Foreign MBA ekakka quality eka hodayi annually syllabus revise wenawa

    Anith benefit eka thamayi international course materials, international best practices igenaganna puluwan.
     
    Last edited:

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Curriculum eka balala compare karala decide karapan machan. Foreign MBA ekakka quality eka hodayi annually syllabus revise wenawa

    Anith benefit eka thamayi international course materials, international best practices igenaganna puluwan.

    ගොඩක් උන් Recommend කරන්නේ Gov කරන්න කියලානේ බන් .. ඇදෙනවා Gov සෑහෙන්න නේ.. එක තමයි අවුල මචන්.. :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,128
    67,443
    113
    Ane bn oya mba wala subjects kawuruwath balanne ne.Nama issaaragain MBA(Uk) wage tiyenawanan athi.oya campus gane gihin marunath same result.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,498
    113
    ගොඩක් උන් Recommend කරන්නේ Gov කරන්න කියලානේ බන් .. ඇදෙනවා Gov සෑහෙන්න නේ.. එක තමයි අවුල මචන්.. :(

    ඔව් මචං. හැබැයි ඔය ප්‍රශ්නෙ PIM එකේ නෑ. මම නම් recommend කරන්නේ foreign එකක්. හැබැයි දෙකයි පනහේ foreign MBA තියෙනවා හුගක් British ඒවා. ඒවා කරන එක නම් වැඩක් නෑ.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Ane bn oya mba wala subjects kawuruwath balanne ne.Nama issaaragain MBA(Uk) wage tiyenawanan athi.oya campus gane gihin marunath same result.

    :yes::yes: ow mchn ekanm ehema tamai..

    ඔව් මචං. හැබැයි ඔය ප්‍රශ්නෙ PIM එකේ නෑ. මම නම් recommend කරන්නේ foreign එකක්. හැබැයි දෙකයි පනහේ foreign MBA තියෙනවා හුගක් British ඒවා. ඒවා කරන එක නම් වැඩක් නෑ.

    :yes::yes: Koheda mchn uba recommend klna foreign 1k ?

    ANC - university of west london

    ANC eke hodai da mchn ;)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,498
    113
    Mama kale USQ Australia machan.

    Mama MBA ekak search karanakota mage boss & colleagues la Wales MBA eka recommend kara. Unge curriculum ekath hodayi.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹට සිරාම MBA එකක් කරන්න ඔනෙ නම් PIMA හො කලම්බු කරන්න. ඇටෙන්ඩන්ස් ෆුල් සිරවට ෆින්ගර් මාර්ක් ගහල් එන්න ඔනේ. ආයෙ සෙල්ලන් නෑ සෙනසුරාද ඉරිද ෆුල් මේකටම ඇරල ඉන්න ඔනේ. ලෙcචර්ස් යන්න වෙන නිසා අනිවා ඉගෙන ගන්න වෙනවා. අඩු කාලෙකින් අකුරු තුනක් ගන්න නම් ඔය තියෙන්නේ ප්‍රයිවට් තැන් ඔනේ තරම්.
    හැබැයි කැලනියේ තවම ඇටෙන්ඩන්ස් සිරාවට බලන්නේ නෑ. ලෙක්චර් අනවශ්ය ඒව කට් කරගෙන ටිකක් නිදහසේ රජයේ පිලිගත් කොස් එකක් නම් කැල්ණිය හොදයි.මම කරන්නෙ කැලනියෙ ඔනෙ නම් ඉගෙන ගනින් මම න ම් කොස් එක ගොඩ දාන මෙතඩ් එකෙ ඉන්නෙ.දැන් 550000.00 ෆී
    එක.
     
    • Like
    Reactions: bulza

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ

    Thanks mchn ;)

    උඹට සිරාම MBA එකක් කරන්න ඔනෙ නම් PIMA හො කලම්බු කරන්න. ඇටෙන්ඩන්ස් ෆුල් සිරවට ෆින්ගර් මාර්ක් ගහල් එන්න ඔනේ. ආයෙ සෙල්ලන් නෑ සෙනසුරාද ඉරිද ෆුල් මේකටම ඇරල ඉන්න ඔනේ. ලෙcචර්ස් යන්න වෙන නිසා අනිවා ඉගෙන ගන්න වෙනවා. අඩු කාලෙකින් අකුරු තුනක් ගන්න නම් ඔය තියෙන්නේ ප්‍රයිවට් තැන් ඔනේ තරම්.
    හැබැයි කැලනියේ තවම ඇටෙන්ඩන්ස් සිරාවට බලන්නේ නෑ. ලෙක්චර් අනවශ්ය ඒව කට් කරගෙන ටිකක් නිදහසේ රජයේ පිලිගත් කොස් එකක් නම් කැල්ණිය හොදයි.මම කරන්නෙ කැලනියෙ ඔනෙ නම් ඉගෙන ගනින් මම න ම් කොස් එක ගොඩ දාන මෙතඩ් එකෙ ඉන්නෙ.දැන් 550000.00 ෆී
    එක.

    :yes::yes: Thank you mchn.. government adena seen 1 neti nm hodai.. blnna oni bng kelaniye ehnm

    නෝටි බබා;23595537 said:
    anik ewa gananam danne na.
    ICBTnam wadak na.

    Thanks mchn ;)