MBA application

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මචන්ලා KELANIYA MBA application එකෙ refree report කියලා එකක් ඉල්ලනවා. මොකද මචන්ලා මෙක.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,508
    113
    ඔයා ගැන විස්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් දෙන රිපෝර්ට් එක වෙන්න ඇති. බොහෝවිට ඕක ඔයා දෙන්න ඕන බේසික් ඩිග්රි එකේ සුපවයිසර් කෙනෙක් ගෙන්. මට හිතෙන විදියට කිව්වේ වැඩිදුර දන්නා කෙනෙක් කියාවි. ...
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    colombo nam refree report form ekak denawa pdf ekak. kelaniyeth site eke athhi.

    eka download karan print karan ube details purawala daapu referee dennata gihin deela purawagena sealed envelop ekakin araganna one

    eke referee ta purawanna thiyenne ubawa danne kohomada ube strength and weakness monada, MBa ekata ubawa hariyanne ai wage bla bla tikak
     
    Unge standard format ekak na ban. Man search Kara. Puluwannam ehema ekak hoyala deepanko
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,733
    113
    උබේ MBA application එකට දාපු referees ලා ගෙන් තමයි ගන්න ඕනෙ. Academic application එකක් නිසා academic side එකේ referees ලම දාන්න. උදාහරණයක් විදියට උබේ bachelors degree එකේ research supervisor හරි වෙනත් අදුනන lecture කෙනෙක්.

    Reference report එකක පහත සදහන් points cover වෙන්න ඕනෙ.

    1. Referee තමන්ව අදුනන්නෙ කොහොමද කොච්චර කාලෙක ඉදන්ද?
    2. ඔයාගෙ bachelors degree එකේ academic performance. Specially research background, GPA.
    3. ඔයාගෙ ENGLISH proficiency එක.
    5. ඔයාගෙ soft skills and strengths
    6. MBA එකට ඔයා සුදුසුයි කියලා recommendation එක.