MBA - Moratuwa

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Udaw illadi boru kiyanavay:dull:
    Monada danaganna one? man ahala kiyannam:nerd:

    1) mata part-time karanna puluwanda kiyala danaganna one
    2) MSc ekada MBA - IT da karanna wada hoda ,amaruda lesida kiyala ( :( im an average person )
    3) Lectureres la bula kelinawada ?
    4) industry eke 5 years wage experiance thiyeddi MBA ekak karala wadak thiyenawada?ehema nathnam kochara experiance thibunoth da wada hoda
    5)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    1) mata part-time karanna puluwanda kiyala danaganna one

    - පුලුවන් හැබැයි ගොඩදාගන්න මහන්සි වෙන්න වෙනව

    2) MSc ekada MBA - IT da karanna wada hoda ,amaruda lesida kiyala ( :( im an average person )

    - උඹ කැමති ටෙක්නිකල් පැත්තෙ ඉන්න නම් MSc කරපන්. මැනේජ්මන්ට් පැත්තට යන්න කැමති නම් MBA කරපන්.

    3) Lectureres la bula kelinawada ?

    - නෑ. උඹ පණ්ඩිතයා නොවී ඉගෙනගණින්

    4) industry eke 5 years wage experiance thiyeddi MBA ekak karala wadak thiyenawada?ehema nathnam kochara experiance thibunoth da wada hoda

    - අවුරුදු 5ක එක්ස්පීර්යන්ස් ඇති.

    හොඳට ඉගෙනගනින්. :yes:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    - පුලුවන් හැබැයි ගොඩදාගන්න මහන්සි වෙන්න වෙනව

    - උඹ කැමති ටෙක්නිකල් පැත්තෙ ඉන්න නම් MSc කරපන්. මැනේජ්මන්ට් පැත්තට යන්න කැමති නම් MBA කරපන්.

    - නෑ. උඹ පණ්ඩිතයා නොවී ඉගෙනගණින්

    - අවුරුදු 5ක එක්ස්පීර්යන්ස් ඇති.

    හොඳට ඉගෙනගනින්. :yes:

    thanks machan :love: :love: