MBBS හොර දොස්තර

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    DHMP (Diploma in Homeopathy Medicine Practices) තියන හාදයක් MBBS තියන විදියට Seal වල Board වල ගහගන අවුරුදු ගානක් වැඩ කරනවා ඩිස්පෙන්සරියක් දාගන,Gov Reg No එකට දාල තියෙන්නෙ 200 ටත් වඩා අඩු අංකයක්,නමුත් මම SLMC සයිට් එකේ බැලුවා,එකේ තියන විදියට 1950 දශකයේ SLMC එකේ රෙජිස්ටර් උනු දොස්තරලටත් තියෙන්නෙ 2000ස් ගනන් අංක.Homeopathy ඩිග්‍රියක් ගත්තු දොස්තර කෙනෙකුට ලැබෙන්නෙ BHMS (Bachelor of Homeopathic Medicine and Surgery) නැතුව MBBS (Bachelor of Medicine, Bachelor of Surgery) එකක් නෙමෙයි,මෙවා ගැන බලන්න රජයේ නිලධාරියෝ නැද්ද ? මේ ගැන වැඩි විස්තර කියන්න විදියක් නැ.මේවාගේ දොස්තරලා තව ඔන තරම් ඇති ටිකක් ප්‍රවේසමෙන් !!
     
    • Like
    Reactions: Rummy678

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපේ ගෙවල් ගාවත් ඉන්නවා දෙන්නෙක්ම. අපි පුංචි කාලේ ඉඳලම බෙහෙත් දෙනවා. උණ හෙම්බිරිසාවට, බඩේ අමාරුවලට එහෙම හොඳයි. ටිකක් ලොකු අමාරුවක් නම් ඉස්පිරිතාලේ එක්ක යන්න කියනවා. ඒ දෙන්නටම තියෙන්නේ ආයුර්වේද උපාදියක් දන්න තරමින්. ඒත් දෙන්නේ ඉංග්‍රීසි බෙහෙත්. දොස්තර මහත්තයා කියලා හැමෝම කියන්නේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අපේ ගෙවල් ගාවත් ඉන්නවා දෙන්නෙක්ම. අපි පුංචි කාලේ ඉඳලම බෙහෙත් දෙනවා. උණ හෙම්බිරිසාවට, බඩේ අමාරුවලට එහෙම හොඳයි. ටිකක් ලොකු අමාරුවක් නම් ඉස්පිරිතාලේ එක්ක යන්න කියනවා. ඒ දෙන්නටම තියෙන්නේ ආයුර්වේද උපාදියක් දන්න තරමින්. ඒත් දෙන්නේ ඉංග්‍රීසි බෙහෙත්. දොස්තර මහත්තයා කියලා හැමෝම කියන්නේ.

    ආයුර්වේද වෛද්‍ය උපාධියක් තියනවා කියන්නෙ එයත් නිත්‍යනුකුල වෛද්‍යවරයෙක් තමයි එත් එයට නිතියෙන් අවසර නැ බටහිර බෙහෙත් දෙන්න,නමුත් මම කියන වෙදා කරන්නෙ බොරුවට බටහිර වෙදෙක් වගේ පෙනි ඉන්න එක,නමුත් මිනිහට ඇත්තටම තියෙන්නෙ හොමියොපති ඩිප් එකක් විතරයි (මම දන්න තරමට) , ලංකාවේ ඇක්ටිව් වෛද්‍ය සභාවල් තියෙන්නෙ දෙකයි එකක් ශ්‍රි ලංකාව වෛද්‍ය සභාව අනික ආයුර්වේද වෛද්‍ය සභාව,ඔය හොමියොපති එකයි චින ක‍ටු වෛද්‍ය සභාවල් නම් තියනවා කියනවා එවුනට නැ වගේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578

    ලෙඩෙත් සනීප වෙනවා නම් අඩුවට බෙහෙතුත් දෙනවා නම් ඕව බලන්න ඕන නැහැ බන් .බෙහෙත් දුන්නම ලෙඩේ හොඳ වෙනවනම් දෙන එකා කොන්දොස්තර කෙනෙක් උණක් මොකෝ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    ලෙඩෙත් සනීප වෙනවා නම් අඩුවට බෙහෙතුත් දෙනවා නම් ඕව බලන්න ඕන නැහැ බන් .බෙහෙත් දුන්නම ලෙඩේ හොඳ වෙනවනම් දෙන එකා කොන්දොස්තර කෙනෙක් උණක් මොකෝ

    bayi logic
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලෙඩෙත් සනීප වෙනවා නම් අඩුවට බෙහෙතුත් දෙනවා නම් ඕව බලන්න ඕන නැහැ බන් .බෙහෙත් දුන්නම ලෙඩේ හොඳ වෙනවනම් දෙන එකා කොන්දොස්තර කෙනෙක් උණක් මොකෝ

    උඔලා වගේ හිතන උන් නිසා තමයි මෙහෙම බොරුකාරයෝ වංචාකාරයෝ ලංකාවේ හතු පිපෙන්නා වගේ වැඩි වෙන්නෙ, මම දන්න ෆාර්මසි එකක pharmacist නැති වෙලෙක එතන හිටපු කෙල්ල දොස්තරගේ කොලය බලලා prednisolone කියන ඖෂධය dose එක වැඩි කරලා දිලා තිබ්බා,එක පට්ට side effects තියන drug එකක්,ඉතින් ඔවාගේම තමයි හොර දොස්තරයෙක් මොකක් හරි උඔට වැරදිලාවත් දුන්නොත්,මැරුනට පස්සෙ ඔවා කියල වැඩක් නැ නේ බොල,අනික මොකක් හරි අමාරුවකට හොර දොස්තර කෙනෙක් ලඟට ගියොත් ඌ කියයි ගෙදර ගිහින් නිදියන්න කියලා,උදේ බලනකොට මැරිල ඉඳියි,හිතපන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෙඩෙත් සනීප වෙනවා නම් අඩුවට බෙහෙතුත් දෙනවා නම් ඕව බලන්න ඕන නැහැ බන් .බෙහෙත් දුන්නම ලෙඩේ හොඳ වෙනවනම් දෙන එකා කොන්දොස්තර කෙනෙක් උණක් මොකෝ
    ඔව්....
    හැබැයි ලෙඩා මැරුනොත් ඔය කොන්දොස්තරකන් අදාල වෙන්නේ නෑ ඈ.....
    නීතිය ඉදිරියට ගෙනියන්නත් බෑ
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අපි ගාවට ඇවිත් මැරුනත් අවුලක් වෙන්නෙ නෑ.... නැද්ද මචන් ?

    ඔව්....
    හැබැයි ලෙඩා මැරුනොත් ඔය කොන්දොස්තරකන් අදාල වෙන්නේ නෑ ඈ.....
    නීතිය ඉදිරියට ගෙනියන්නත් බෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    උඔලා වගේ හිතන උන් නිසා තමයි මෙහෙම බොරුකාරයෝ වංචාකාරයෝ ලංකාවේ හතු පිපෙන්නා වගේ වැඩි වෙන්නෙ, මම දන්න ෆාර්මසි එකක pharmacist නැති වෙලෙක එතන හිටපු කෙල්ල දොස්තරගේ කොලය බලලා prednisolone කියන ඖෂධය dose එක වැඩි කරලා දිලා තිබ්බා,එක පට්ට side effects තියන drug එකක්,ඉතින් ඔවාගේම තමයි හොර දොස්තරයෙක් මොකක් හරි උඔට වැරදිලාවත් දුන්නොත්,මැරුනට පස්සෙ ඔවා කියල වැඩක් නැ නේ බොල,අනික මොකක් හරි අමාරුවකට හොර දොස්තර කෙනෙක් ලඟට ගියොත් ඌ කියයි ගෙදර ගිහින් නිදියන්න කියලා,උදේ බලනකොට මැරිල ඉඳියි,හිතපන්.
    ඒව එහෙම තමා එක්කෝ ලෙඩේ හොඳ වෙය් නැත්නම් ලෙඩා මැරෙය් ඔය දෙකෙන් මොක උනත් අපිට හොඳය්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඔව්....
    හැබැයි ලෙඩා මැරුනොත් ඔය කොන්දොස්තරකන් අදාල වෙන්නේ නෑ ඈ.....
    නීතිය ඉදිරියට ගෙනියන්නත් බෑ
    මොන දොස්තරගෙන් බේත් අරන් මැරුණත් මැරිච්ච එකාගේ පව්ලේ උන්ට කොහොමත් සාදාරණයක් වෙන්නේ නැහැ ,පරීක්ෂණ අරව මෙව්වා ඔක්කොම කරන්නේ දොස්තරට වාසි වෙන විදියට .පරීක්ෂණ කරන්නෙත් ඒ ගොල්ලෝ හේතු කියන්නෙත් ඒ ගොල්ලෝ, තීරණ දෙන්නෙත් ඒ ගොල්ලෝ.මොනවා කිව්වත් පිළිගන්න වෙනවා සාමාන්‍ය මිනිස්සුට ඕව ගැන දැනුමක් නැති නිසා වගේම හැපෙන්න සල්ලි ,බලය නැති නිසා .
     
    • Like
    Reactions: Pessimist

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔය අමාරු surgery ඔක්කොම කොන්සා ගවට තල්ලු කරල ( refer ) පොඩි කොමිසොන් එකක් ගන්නව නේ ?

    ලොල්....
    මට මිනිස්සු මැරෙන ප්‍රතිකාර කරන්න වෙන්නේ නෑ....:P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලෙඩෙත් සනීප වෙනවා නම් අඩුවට බෙහෙතුත් දෙනවා නම් ඕව බලන්න ඕන නැහැ බන් .බෙහෙත් දුන්නම ලෙඩේ හොඳ වෙනවනම් දෙන එකා කොන්දොස්තර කෙනෙක් උණක් මොකෝ

    :rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඒව එහෙම තමා එක්කෝ ලෙඩේ හොඳ වෙය් නැත්නම් ලෙඩා මැරෙය් ඔය දෙකෙන් මොක උනත් අපිට හොඳය්

    මොන දොස්තරගෙන් බේත් අරන් මැරුණත් මැරිච්ච එකාගේ පව්ලේ උන්ට කොහොමත් සාදාරණයක් වෙන්නේ නැහැ ,පරීක්ෂණ අරව මෙව්වා ඔක්කොම කරන්නේ දොස්තරට වාසි වෙන විදියට .පරීක්ෂණ කරන්නෙත් ඒ ගොල්ලෝ හේතු කියන්නෙත් ඒ ගොල්ලෝ, තීරණ දෙන්නෙත් ඒ ගොල්ලෝ.මොනවා කිව්වත් පිළිගන්න වෙනවා සාමාන්‍ය මිනිස්සුට ඕව ගැන දැනුමක් නැති නිසා වගේම හැපෙන්න සල්ලි ,බලය නැති නිසා .

    ඔහොම කතා කරන්න එපා බං,ලංකාවේ සෞඛ්‍ය සේවය ආසියාවේ ගොඩක් රටවල් එක්ක ගත්තාම ඉදිරියෙන් ඉන්නවා,එක අපි තවත් හොඳ තැනකට ගෙන්න නම් මේ වගේ හොර තක්කඩි දැක්ක තැන පන්නන ඔනේ,උඔගේ තින්කින් පැටන් එකට හිතුවොත් මේ වැඩේ කරන්න බැ,හොරුන්ට කිරි පොවන්න හදන්න එපා,මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මුං වගේ එවුන්ගෙන් බෙරෙන්න කියන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඔහොම කතා කරන්න එපා බං,ලංකාවේ සෞඛ්‍ය සේවය ආසියාවේ ගොඩක් රටවල් එක්ක ගත්තාම ඉදිරියෙන් ඉන්නවා,එක අපි තවත් හොඳ තැනකට ගෙන්න නම් මේ වගේ හොර තක්කඩි දැක්ක තැන පන්නන ඔනේ,උඔගේ තින්කින් පැටන් එකට හිතුවොත් මේ වැඩේ කරන්න බැ,හොරුන්ට කිරි පොවන්න හදන්න එපා,මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මුං වගේ එවුන්ගෙන් බෙරෙන්න කියන්න.
    හොරු ටික පන්නන එක හොඳය් මම කිව්වේ හරියට වැඩ කරන අයගෙන් වැරද්දක් උනත් ඒ වරද්දත් දාන්නේ ලෙඩා පැත්තට කියල අපි කැමති උනත් නැතත් ඒකය් තිත්ත ඇත්ත
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන දොස්තරගෙන් බේත් අරන් මැරුණත් මැරිච්ච එකාගේ පව්ලේ උන්ට කොහොමත් සාදාරණයක් වෙන්නේ නැහැ ,පරීක්ෂණ අරව මෙව්වා ඔක්කොම කරන්නේ දොස්තරට වාසි වෙන විදියට .පරීක්ෂණ කරන්නෙත් ඒ ගොල්ලෝ හේතු කියන්නෙත් ඒ ගොල්ලෝ, තීරණ දෙන්නෙත් ඒ ගොල්ලෝ.මොනවා කිව්වත් පිළිගන්න වෙනවා සාමාන්‍ය මිනිස්සුට ඕව ගැන දැනුමක් නැති නිසා වගේම හැපෙන්න සල්ලි ,බලය නැති නිසා .

    :sorry: :sorry:
    මේ කතාවෙ ඇත්තක් තියෙනව :sorry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    ඔහොම කතා කරන්න එපා බං,ලංකාවේ සෞඛ්‍ය සේවය ආසියාවේ ගොඩක් රටවල් එක්ක ගත්තාම ඉදිරියෙන් ඉන්නවා,එක අපි තවත් හොඳ තැනකට ගෙන්න නම් මේ වගේ හොර තක්කඩි දැක්ක තැන පන්නන ඔනේ,උඔගේ තින්කින් පැටන් එකට හිතුවොත් මේ වැඩේ කරන්න බැ,හොරුන්ට කිරි පොවන්න හදන්න එපා,මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මුං වගේ එවුන්ගෙන් බෙරෙන්න කියන්න.

    Your last comments are quite correct. There are many quacks in the country. In some parts there are only quacks.
    The thinking pattern that should change is not what you state. What should really change is the stupid notion that you need to consult a VP or specialist when you get sick. The specialist is inundated with idiots who don't need any medicine and the person who is really sick does not get the proper attention from the specialist - because the doctor doesn't have enough time to properly check the really sick person. Every time you sneeze - channel specialist:D
    Unless that attitude changes we are !@#$ed!