DHMP (Diploma in Homeopathy Medicine Practices) තියන හාදයක් MBBS තියන විදියට Seal වල Board වල ගහගන අවුරුදු ගානක් වැඩ කරනවා ඩිස්පෙන්සරියක් දාගන,Gov Reg No එකට දාල තියෙන්නෙ 200 ටත් වඩා අඩු අංකයක්,නමුත් මම SLMC සයිට් එකේ බැලුවා,එකේ තියන විදියට 1950 දශකයේ SLMC එකේ රෙජිස්ටර් උනු දොස්තරලටත් තියෙන්නෙ 2000ස් ගනන් අංක.Homeopathy ඩිග්රියක් ගත්තු දොස්තර කෙනෙකුට ලැබෙන්නෙ BHMS (Bachelor of Homeopathic Medicine and Surgery) නැතුව MBBS (Bachelor of Medicine, Bachelor of Surgery) එකක් නෙමෙයි,මෙවා ගැන බලන්න රජයේ නිලධාරියෝ නැද්ද ? මේ ගැන වැඩි විස්තර කියන්න විදියක් නැ.මේවාගේ දොස්තරලා තව ඔන තරම් ඇති ටිකක් ප්රවේසමෙන් !!



