![]()
මේ කතාවෙ ඇත්තක් තියෙනව![]()
උසාවි වලින් මොන නඩුව ඇහැව්වත් සාධාරණයක් උනත් වෙන්නෙ අවුරුදු 20 විතර ගිහින්,අපේ මාමා කෙනෙක් ගේ ඉඩම් නඩුවක් යනවා දැන් අවුරුදු 20 විතර වෙනවා,නැන්දත් නැති උනා,අපේ නඩු දෙකක් තියනවා එකක් අවුරුදු 6 විතර වෙනවා අනික 3 ක් විතර තාම ඇදි ඇදි යනවා,මැරුනාට පස්සෙ සාධාරණයක් ගැන හිතන්න කලින් දොස්තරයා මොකාද කියලා බැලුවානම් හොඳයි නෙද ? එක නේ විය යුත්තෙ,මැරුනාට පස්සෙ සාධාරණ කතා අදාලම නැ නේ මෙතනට.ඉස්සෙල්ලා කරන්න ඔනේ සෞඛ්‍ය ක්ෂේත්රය ඉන්න හොරු ටික පන්නන එක,ඉට පස්සෙ MBBS ලයිසන් ගත්තු හාල්පාරුවන්ටත් පාඩමක් උගන්වන්න ඔනේ.
මොකෝ 10ක් 15ක් මැරිල ගියා කියල දැනෙන එකක්යැ බං 
Your last comments are quite correct. There are many quacks in the country. In some parts there are only quacks.
The thinking pattern that should change is not what you state. What should really change is the stupid notion that you need to consult a VP or specialist when you get sick. The specialist is inundated with idiots who don't need any medicine and the person who is really sick does not get the proper attention from the specialist - because the doctor doesn't have enough time to properly check the really sick person. Every time you sneeze - channel specialist
Unless that attitude changes we are !@#$ed!
අනේ මන්ද බං. විඳෝල විඳෝල මැරෙන්න නැතුව එක පාරට මැරෙන්න බෙහෙත් දෙනවනං ඒ හැටි ප්‍රශ්නෙකුත් නෑ බං කවද හිටියත් මැරිල යන එකනෙමොකෝ 10ක් 15ක් මැරිල ගියා කියල දැනෙන එකක්යැ බං
![]()
hmmආයුර්වේද වෛද්‍ය degree ekak karana eka gana umbala mokada hithanne? hondaida ban naththan bio wage degree ekak karannada?
හම්මේ තමන්ගේ පැත්තේනීති විරෝධී දෙයක් ඇස් පනාපිට වෙද්දි කටවහන් ඉන්නේ කොහොමද මන්දා... කී දෙනෙක් මෙතනම ලියලා තියෙනවද එහෙම අය ඉන්නවා කියලා.... ඕනෑම නීති විරෝධි දෙයක් ගැන දැනුම් දෙන එක වගකීමක්...
නිර්නාමිකව හරි...
දැන් නම් ඔවා සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ හැම පදුරකම ඩොකෙක් ඉන්නවා ඕන පුංචි හන්දියක ඩොකාලා 5ක් වත් අවම ඉන්නවා,උන්ගේ හැදියාවත් බල්ලට ගිහින් තියෙන එකේ ඩිග්රි ගැන මොනා කතාද
උසාවි වලින් මොන නඩුව ඇහැව්වත් සාධාරණයක් උනත් වෙන්නෙ අවුරුදු 20 විතර ගිහින්,අපේ මාමා කෙනෙක් ගේ ඉඩම් නඩුවක් යනවා දැන් අවුරුදු 20 විතර වෙනවා,නැන්දත් නැති උනා,අපේ නඩු දෙකක් තියනවා එකක් අවුරුදු 6 විතර වෙනවා අනික 3 ක් විතර තාම ඇදි ඇදි යනවා,මැරුනාට පස්සෙ සාධාරණයක් ගැන හිතන්න කලින් දොස්තරයා මොකාද කියලා බැලුවානම් හොඳයි නෙද ? එක නේ විය යුත්තෙ,මැරුනාට පස්සෙ සාධාරණ කතා අදාලම නැ නේ මෙතනට.ඉස්සෙල්ලා කරන්න ඔනේ සෞඛ්‍ය ක්ෂේත්රය ඉන්න හොරු ටික පන්නන එක,ඉට පස්සෙ MBBS ලයිසන් ගත්තු හාල්පාරුවන්ටත් පාඩමක් උගන්වන්න ඔනේ.

meka thiyenne dote side ekaka ehema neme machan,hondata iganagatthu yamak kamak therena un inna side ekaka thiyenne,mama kalpana karanne mu me wade mecchara kal kale kohomada kiyala,mama me gana thawa hoyala balanna inne.
Your last comments are quite correct. There are many quacks in the country. In some parts there are only quacks.
The thinking pattern that should change is not what you state. What should really change is the stupid notion that you need to consult a VP or specialist when you get sick. The specialist is inundated with idiots who don't need any medicine and the person who is really sick does not get the proper attention from the specialist - because the doctor doesn't have enough time to properly check the really sick person. Every time you sneeze - channel specialist
Unless that attitude changes we are !@#$ed!

මීට අවුරුදු දෙකකට කළින් හැටන් වලින් ඇල්ලුවා ඔහොම හොර වෙදෙක් ... ඌ තාත්තා මැරුණම තාත්තගේ සෙටිෆිකේට් ටිකයි බෝඩ් එකයි එල්ලන් අවුරුදු දහයක් බෙහෙත් කරලා... ගාල්ල පැත්තේ ඉපදිලා අවුරුදු දෙකේ තුනෙන් ප්‍රදේශ මාරු කරලා...හැටන් වල බෙහෙත් කරද්දි සංචාරයක් ගිය ප්‍රොෆෙෂනල් කෙනෙක් යුනිවසිටි අහද්දි නොගැලපෙන් උත්තර ඇවිල්ලා සැකේට කම්ප්ලේන් කරලා අහු උනේ...
ඔය ඖෂධ සංයෝජකයොත් ඔය වැඩේ කරලා මාට්ටු වෙලා තියේ.. බෙහෙත් දහයක් පහලොවක් දැනගෙන ගහන ගේමක්...
පොඩි පොඩි ලෙඩ්ඩු ටික කවර් කරන්නේ...හොස්පිටල් යන්නේ නැති නිසා හරි නිදහසේ හැම වෙලේම ඇරගෙන බෙහෙත් කරනවා... ඒක නිසා සෙනග ඇදෙනවා ලේසියිනේ...
මිනිස්සු රෙජිස්ට්‍රේෂන් චෙක් කරලා බෙහෙත් නොඉල්ලන නිසාමයි ගුණාත්මක වෛද්‍යවරුම පමණක් රට තුළ හිඳිය යුත්තේ...ඔප්ෂන් දීලා මිනිස්සුන්ට තෝරන්න්න දෙන්න බෑ
passe operation ekak kala,dan hondin innawa e lady doctor nisa 
ekane,dan kale nam machan yamak kamak therena minissu Dr dunna paliyata beheth bonne na,yanna kalin lede gana hoyala doca tath wada lede gana danagana yanne,beheth dunnama bonneth ewa gana adumagane net ekewath hoyala,ehema unta mehema hora ekak ahu una kiyala loku paduwak wenne na namuth gamaka asarana manussayekuta me yakku dunna behethak waradunoth hari,ledak balanna awith ekata hari upadesak labune nathnam mokada karanne,umbata mama podi deyak kiyanna mage langama kenek giya surgeon kenek hambawenna bade amaruwak awith eka balawaganna eth pora mokuth kiyala na lokuwata,pora wena mokadda bayilawak gahala gedara ewala,passe ayeth amaru wela dawasak gihin aluthen pass out wecchi,aluthen dispensary ekak dagatthu lady general practitioner kenek langata e kella giya gaman kiwwalu maharagama cancer hospital ekata gihin check up ekak karaganna kiyala,appatasiri kalata passe danagatthe cancer stage 1 wala thiyanawa kiyalapasse operation ekak kala,dan hondin innawa e lady doctor nisa
![]()
මොන දොස්තරගෙන් බේත් අරන් මැරුණත් මැරිච්ච එකාගේ පව්ලේ උන්ට කොහොමත් සාදාරණයක් වෙන්නේ නැහැ ,පරීක්ෂණ අරව මෙව්වා ඔක්කොම කරන්නේ දොස්තරට වාසි වෙන විදියට .පරීක්ෂණ කරන්නෙත් ඒ ගොල්ලෝ හේතු කියන්නෙත් ඒ ගොල්ලෝ, තීරණ දෙන්නෙත් ඒ ගොල්ලෝ.මොනවා කිව්වත් පිළිගන්න වෙනවා සාමාන්‍ය මිනිස්සුට ඕව ගැන දැනුමක් නැති නිසා වගේම හැපෙන්න සල්ලි ,බලය නැති නිසා .