MBBS හොර දොස්තර

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    ඕක මචන් හැම ප්‍රොෆෙෂන් එකේම තියෙනවා..
    නිව් ජෙනරේශන් එන කෙනා හැම වෙලේම කලින් කෙනාට වඩා අප්ඩේටඩ්...එක්ස්පීරියන්ස් එක වැඩි අය වයසට ගිය අය උනාට සමහර පැති වලින් අලුත් දේවල් ඉගෙනගෙන එළියට ෆ්‍රෙෂ් ග්‍රැජුවේටර්ස්ලා ළඟ තියෙනවා පරාජය කළ නොහැකි හැකියාවන්...
    ඔය දොස්තර ෆීල්ඩ් වල එහෙම තනිකර සීනියර් ජුනියර් විදියට බෙදුනට අපේ ෆීල්ඩ් වල එහෙම නෑ... ඒක නිසාම වැඩකරු නම් පොඩි එකාට ලොකු වගකීම් දෙනවා...
    ඔය කිව්ව සීනියර් ඩොකාටත් සමහරවිට ඔන්කොලොජි පැත්තේ දැනුම අප්ඩේට් වෙන්න අවස්තාවක් ලැබිලාම නැතුව ඇති...
    මිනිස්සුන්ගේ රෝගය ගැන දැනුවත්භාවය හා ඒ පිළිබඳ උනන්දුව හොඳයි. ඕ.පීඩී වල පැයකට ලෙඩ්ඩු 10-15 න් එහා නොගෙන බොහොම ස]න්වාදශීලී දියුණු වෛද්‍ය උපකාර සේවයක් සිහින දකිමු...
    ලොකු ගමනක් යන්න ඕනේ

    oya kiyana eka attha namuth anthimata operation eka kale machan ara awulak na yanna kiwwa surgeon ma thama :D pora hena waddek,honda namak tiyana dial ekak,mama methana nama kiyanna yanne na :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අනිවා. තම රාජකාරිය පැහැර හැරීම නිසා මියගිය රෝගියෙක් නිසා දඬුවම් ලබපු වෛද්‍ය වරයෙක් ගැන මම නම් අහලා නෑ කවදාවත්. :yes:

    lankawe mona politician da karapu waradi walata hari danduwam labuwe ?
    lankawe mona engineer da engineering faults walata waradi karu wela hari danduwama labuwe ?

    ewage thama Doctor s lath, lankawe law ekak na ithin :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Monq siddiyeda ban danduwam nolabapu eengineer? Ho waradi karuwek nati siddiya? Ona taram dakala tyenawa daduwam labapu aya.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Monq siddiyeda ban danduwam nolabapu eengineer? Ho waradi karuwek nati siddiya? Ona taram dakala tyenawa daduwam labapu aya.

    :lol: ehema danduwam labapu Doctors lath innawa machan,danduwam kiwwe tikak sarata ,mama adahas kale oya awurudda dekak hireta gihin ho apayak dila apu un gana neme,ita wada eha giya ekak,ehema danduwam nam ithin politicians latath labenawa ne,mama danna building ekak civil engineer kenek consult karala haduwa anna eka dan pisa tower eka wage wela,haduwe marshy land ekaka :lol:,aparade kotiyakata wada wiyadam karala haduwe,uge upades walata hadala kelawagana thiyenne,owage ewa kocchara wenawada namuth unta kisi case ekak watenne na,ehemath welawaka thama mokak hari case ekak file wela tikak dura yanne :yes:
     
    IESL complain kaloth sadarana parikshanayakin passe license cancel karanawa rate podi niithiyata amatarawa. Dostaralata kiyanna puluwqn excuses mewayedi kiyanna bea.waradikaarayek nathi wenne nea. Hungak collapse damage waladi engineer t ndu noyanawanam ekata hetuwa boho wita clients sid additional constructions other than drawings.
    Action nogena client waradi natiwa paaduwa windaganna taram generous or foolish investors la nea lankawee...
     
    IESL nathi un dan kocchara field eke innawada,mama nam hama welawema kiyanne chartered ekekuta bara denna kiyala..mama oya kiwwa siddiye enga shape wela inne :lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,588
    113
    එක තැනක නෑ
    ආයුර්වේද ඩොකෙක් උනොත් බටහිර ඩොකෙකුට හම්බවෙන වරප්‍රසාද ගොඩක් උඔටත් ලැබෙනවා නමුත් ලංකාවේ ආයුර්වේද ඩොකෙකුට තියන පිලිගැනිම ටිකක් අඩුයි,එක නැති කරගන තියෙන්නෙත් උන්ම තමයි,සමහර අයුර්වේද ඩොකාලා ඉංග්‍රීසි බෙහෙත් එහෙම දෙනවා ඔකෙන් වෙන්නෙ උන්ගේ වෛද්‍ය ක්‍රමය ඉංග්‍රීසි ඩොකාල ඉස්සරහා හැල්ලු වෙන එක ,අනික ආයුර්වෙද ඩොකාල දැන ගන්න ඔනේ වෙද නලාවේම එල්ලිලා ඉන්නෙ නැතුව ඉට වඩා නිල සාත්තරෙන් වැඩ ගන්න (නිල සාස්තරේ කියන්නෙ බොහොම පුලුල් සාස්තරයක්,නමුත් මම හිතන්නෙ නැ දැන් ඉන්න උන් එ හැටි දුරක් ඔක ඉගනගන්නවා කියල).බයෝ කරනවා නම් 1st ඩිග්‍රියෙන් නතර වෙන්නෙ නැතුව දිගටම ඇකඩමික් සයිඩ් එකේ හිටියොත් ගොඩක් හොඳයි.

    Thank you machan :) ++
     
    • Like
    Reactions: 001flyD

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    මං හිතන්නේ ඔය වගේ උන්ව කම්ප්ලේන් කරන්න තැනක් තිනවා සෞක්‍ය අමත්යන්ශේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    IESL nathi un dan kocchara field eke innawada,mama nam hama welawema kiyanne chartered ekekuta bara denna kiyala..mama oya kiwwa siddiye enga shape wela inne :lol:

    Dan onna sabawak hadala legalize flatform ekak hadila... sapekshawa positives tye analytical mind ayage ekatuwak nisaa