ඕක මචන් හැම ප්‍රොෆෙෂන් එකේම තියෙනවා..
නිව් ජෙනරේශන් එන කෙනා හැම වෙලේම කලින් කෙනාට වඩා අප්ඩේටඩ්...එක්ස්පීරියන්ස් එක වැඩි අය වයසට ගිය අය උනාට සමහර පැති වලින් අලුත් දේවල් ඉගෙනගෙන එළියට ෆ්‍රෙෂ් ග්‍රැජුවේටර්ස්ලා ළඟ තියෙනවා පරාජය කළ නොහැකි හැකියාවන්...
ඔය දොස්තර ෆීල්ඩ් වල එහෙම තනිකර සීනියර් ජුනියර් විදියට බෙදුනට අපේ ෆීල්ඩ් වල එහෙම නෑ... ඒක නිසාම වැඩකරු නම් පොඩි එකාට ලොකු වගකීම් දෙනවා...
ඔය කිව්ව සීනියර් ඩොකාටත් සමහරවිට ඔන්කොලොජි පැත්තේ දැනුම අප්ඩේට් වෙන්න අවස්තාවක් ලැබිලාම නැතුව ඇති...
මිනිස්සුන්ගේ රෝගය ගැන දැනුවත්භාවය හා ඒ පිළිබඳ උනන්දුව හොඳයි. ඕ.පීඩී වල පැයකට ලෙඩ්ඩු 10-15 න් එහා නොගෙන බොහොම ස]න්වාදශීලී දියුණු වෛද්‍ය උපකාර සේවයක් සිහින දකිමු...
ලොකු ගමනක් යන්න ඕනේ
oya kiyana eka attha namuth anthimata operation eka kale machan ara awulak na yanna kiwwa surgeon ma thama
pora hena waddek,honda namak tiyana dial ekak,mama methana nama kiyanna yanne na 

++