MCC ඇයි ඒ දවස් වල කෑගැහුවෙ.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    https://lk.usembassy.gov/wp-content...e-Cooperation-Grant-Infographic-English-1.pdf
    මේක ලංකාවට ඕනෙම ප්‍රොජෙක්ට් එකක්නෙ . ඇයි මේකට කේස් එකක් දැම්මෙ . ලංකාවේ ප්‍රවාහන හා ඉඩම් කළමනාකරනයට අවශ්‍ය තාක්ශනය හා සල්ලි දෙන එකනෙ කරන්නෙ මේකෙන් .
    1644651477358.png

    1644651503133.png
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • https://lk.usembassy.gov/wp-content...e-Cooperation-Grant-Infographic-English-1.pdf
    මේක ලංකාවට ඕනෙම ප්‍රොජෙක්ට් එකක්නෙ . ඇයි මේකට කේස් එකක් දැම්මෙ . ලංකාවේ ප්‍රවාහන හා ඉඩම් කළමනා කරනයට තාක්ශනය හා සල්ලි දෙන එකනෙ කරන්නෙ . මම හිතුවේ ඒ දවස්වල කෑගහපු විදියට ඉඩම් ඉල්ලන එකක් කියලා .
    කුහකකම හා මෝඩකම තමා හේතුව.
    අපරාදෙ හොඳ ප්‍රොජෙක්ට් එකක් නැතිවුනේ. ඔය වගේම තමයි LRT ප්‍රොජෙක්ට් එකත්.

    මම නම් ඉස්සර ඉඳන් ඕකට කැමතියි. හොඳම ආතල් එක ඕකට විරුද්ධ උං උක් හදන්න ඉඩම් දෙනවට අවුලක් නැති එක. මට නම් දෙකම අවුලක් නෑ රටට හරියට බෙනිෆිට් එනවනම් ඔය වගේ ආයෝජන එන්න ඕන.

    ඔය ඉඩම්වල ඌණ උපයෝජනය නිසා රටට කොයි තරම් දේවල් නැතිවෙලා තියෙනවද.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කුහකකම හා මෝඩකම තමා හේතුව.

    මම නම් ඉස්සර ඉඳන් ඕකට කැමතියි. හොඳම ආතල් එක ඕකට විරුද්ධ උං උක් හදන්න ඉඩම් දෙනවට අවුලක් නැති එක. මට නම් දෙකම අවුලක් නෑ රටට හරියට බෙනිෆිට් එනවනම් ඔය වගේ ආයෝජන එන්න ඕන.

    ඔය ඉඩම්වල ඌණ උපයෝජනය නිසා රටට කොයි තරම් දේවල් නැතිවෙලා තියෙනවද.
    ඔව් ඒක තමයි . එකෙක් මීක් නැහැ අක්කර 65000ක් දෙනවට
    මේක ණයකුත් නෙමෙයි . අපාරාදෙ ආයෙ දෙන එකක් නැහැ .
    ඉඩම් කළමණාකරනය නම් අන්තිමයි මෙහෙ .කරන්නම ඕනේ
    ප්‍රොජෙක්ට් එකක් .
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    MCC was an alternate to USAid through which we got many grants in last few decades. US had identified some improvements on that and MCC created . The request for MCC full Grant was made by MR but he could not get it because of transparency issues which was a requirement.
    The three projects were home grown and not US imposed as false propaganda by Tissa , AKD , MR, GR etc. If these three projects destroy our sovereignty how was not explained by any including JVP as I have listened to all public speeches against this including commission report of prof Gunaruwan who could not state any bad thing in his report. But he and AG both did not give ok on popularity grounds. We need honest and straight government officers who could show good from bad. This was a Grant of USD 800 million ! the largest Grant we ever got from any country. Now we are short of USD and begs from even Pak, Bang and had obtained currency SWAPS and the rates of this is even not known(how good transparency)
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉඩම් ටික හරියට සෙට් කළටපස්සේ කොහොමද අපේ හමුල ,ප්‍රභූවරුන් ඔවන් හොරා කන්නේ තේරෙන්නේ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පක්ෂ දේශපාලනයේ සහ අපේ රටේ මිනිසුන්ගේ ලිං මැඩි මානසිකත්වයේ අවුලක් ඕක. ආණ්ඩු බලයේ ඉන්න අය මොනවා හරි හොඳ දෙයක් කරන්න යද්දි ඒකෙන් රටට වාසියක් වගේ පේනවා නම් විපක්ෂේ ඉන්න උන් බලන්නේ ඒක නවත්තන්න. ඒකට අර ලිං මැඩි මානසිකත්වය තියෙන මිනිස්සුන්ව අවුස්සනවා.

    මොන පක්ෂේ බලයට ආවත් රටට හොඳ දෙයක්නම් විපක්ෂේ ඉන්න උන් කරන්න දෙන්නේ නෑ.

    ජවිපේ දැන් හැම දේම විවේචනය කරනවා කවදා හරි උන් බලයට ආවත් උන්ට වෙන්නෙත් ඒකම තමයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පක්ෂ දේශපාලනයේ සහ අපේ රටේ මිනිසුන්ගේ ලිං මැඩි මානසිකත්වයේ අවුලක් ඕක. ආණ්ඩු බලයේ ඉන්න අය මොනවා හරි හොඳ දෙයක් කරන්න යද්දි ඒකෙන් රටට වාසියක් වගේ පේනවා නම් විපක්ෂේ ඉන්න උන් බලන්නේ ඒක නවත්තන්න. ඒකට අර ලිං මැඩි මානසිකත්වය තියෙන මිනිස්සුන්ව අවුස්සනවා.

    මොන පක්ෂේ බලයට ආවත් රටට හොඳ දෙයක්නම් විපක්ෂේ ඉන්න උන් කරන්න දෙන්නේ නෑ.

    ජවිපේ දැන් හැම දේම විවේචනය කරනවා කවදා හරි උන් බලයට ආවත් උන්ට වෙන්නෙත් ඒකම තමයි
    ජවිපේ දැන් හැම දේම විවේචනය කරනවා කවදා හරි උන් බලයට ආවත් උන්ට වෙන්නෙත් ඒකම තමයි...මෙන්නමේක තමයි මාත් කියන්නේ බං...ඇත්තටම උන් කරන්නෙම කුහක පස්සට අදින වැඩ......ඒකනේ මෙච්චරමේ පක්ෂ දෙක රට කද්දි උන්ට කවුරුත්දෙන්නේ නැත්තේ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ජවිපේ දැන් හැම දේම විවේචනය කරනවා කවදා හරි උන් බලයට ආවත් උන්ට වෙන්නෙත් ඒකම තමයි...මෙන්නමේක තමයි මාත් කියන්නේ බං...ඇත්තටම උන් කරන්නෙම කුහක පස්සට අදින වැඩ......ඒකනේ මෙච්චරමේ පක්ෂ දෙක රට කද්දි උන්ට කවුරුත්දෙන්නේ නැත්තේ...
    ඒක හොඳ නෑ කියලා තේරෙන්න උනුත් බලයට එන්න ඕනේ. උන් බලයට ඇවිත් වැඩ කරන්න යද්දි මහින්දයි සජිතුයි රනිලුයි සිරිසේනගේ සෙට් එකයි විපක්ෂයේ ඉඳන් හැම වැඩේටම බාල්දි පෙරලන්න පටන් ගත්තාම ජවිපෙට තේරෙයි උන් මෙච්චර කල් කරපු දේවල් වලින් රටට වෙච්ච හානිය. කවුරු ආවත් වැඩක් කරන්න බෑ මේ යන යන විදිහට එහෙමනම් ඒකාධිපතියෙක් එන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුහකකම හා මෝඩකම තමා හේතුව.
    අපරාදෙ හොඳ ප්‍රොජෙක්ට් එකක් නැතිවුනේ. ඔය වගේම තමයි LRT ප්‍රොජෙක්ට් එකත්.
    LRT එකෙන් මොකක්ද උබට තියෙන ප්‍රයෝජනේ, ඔන්න මට නම් මාළබේ ඉදන් කොළඹට ගිහෑකි නැගල , වන්නි හත්පත්තුවෙ ඉන්න තොට මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ????උබලනෙ පොන්ස් මෝඩ lrt කියන්නෙ සිමිත පිරිසකට පහසුවක් සැලසෙන දෙයක්, රටට ඒකෙන් ඇති සෙතක් නැ..අඩුම ගානෙ කොළඹ දිස්තික්කෙටවත් සෙතක් නැ..

    මම නම් ඉස්සර ඉඳන් ඕකට කැමතියි. හොඳම ආතල් එක ඕකට විරුද්ධ උං උක් හදන්න ඉඩම් දෙනවට අවුලක් නැති එක. මට නම් දෙකම අවුලක් නෑ රටට හරියට බෙනිෆිට් එනවනම් ඔය වගේ ආයෝජන එන්න ඕන.

    ඔය ඉඩම්වල ඌණ උපයෝජනය නිසා රටට කොයි තරම් දේවල් නැතිවෙලා තියෙනවද.
    උක් වගාකරාට රට බෙදෙනවද පොන්නයො???සුමන්තිරන්ල බැහැල ඉන්නවද උක් ඕන ඕන ඕන කියල?? TNA එකෙන් බැහැල ඉන්නවද උක් ඕන ඕන කියල?? දෙමල ඩයස්පෝරාවෙන් උක් වගාවට ඉඩම් දිපන් කියනවද පොන්නයො?????? තොපි වගේ ගොන් බුරුවන්ට ඕක තේරුම් ගන්ඩ බැරිද???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ubata ude panda kawuru hari pollakin gahuwada????
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    තිස්ස සර් බොරුද කීවේ
    not only him Prof Gunaruwan and AKD, Tilvin, Gamanpila, Wimal and all. This is how we loose a Grant and go begging for loans and SWAPS where rates were hidden due to obvious reasons. If the same was given by way of Chinese loan with hidden kick backs as rates of such loans or SWAPS a secret all including Wimal , Gampila and AKD will happily accept(not to mention if it was given by Putin no voice will be raised) This is the hard truth. I do not blame them as this is their 'brad and butter'. I blame govt officers for giving in to popularity against truth
    Read the commission report it states that MCC violates constitution without stating how? AG also took the same position without giving reasons. This is how people were hoodwinked for political reasons.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ඔවගෙන් කොමිස් බෑ ප්‍රොජෙක්ට් එක විතරයි. ආන්ඩුවට ඒම බෑ ප්‍රොජෙක්ට් එක වෙනකොට ගානක් ඕනේ ප්‍රොජෙක්ට් එක රන් වෙනකොට ගානක් එන්න ඕනේ.

    උදා ගල් අගුරු බලාගාර
    ගේනවට කට් එකයි හැදුවම ගල් අගුරු ටෙන්ඩර් එකෙන් කට් එකක

    අනික මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි - ප්‍රාග්ධන සම්පාදකයන්
     
    Sen-lu

    Well-known member
  • LRT එකෙන් මොකක්ද උබට තියෙන ප්‍රයෝජනේ, ඔන්න මට නම් මාළබේ ඉදන් කොළඹට ගිහෑකි නැගල , වන්නි හත්පත්තුවෙ ඉන්න තොට මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ????උබලනෙ පොන්ස් මෝඩ lrt කියන්නෙ සිමිත පිරිසකට පහසුවක් සැලසෙන දෙයක්, රටට ඒකෙන් ඇති සෙතක් නැ..අඩුම ගානෙ කොළඹ දිස්තික්කෙටවත් සෙතක් නැ..
    ගේ අස්සෙ ඉඳන් පිං බත් ගිල ගිල කුලියට කහින උඹට නම් LRT එකෙන් වැඩක් නැතුව ඇති. ඒ වුනාට වැඩ කරන මිනිස්සුන්ට නම් ඕවගෙන් ලොකු වැඩක් තියෙනව.

    කුහක කමට නිකං බුරන්න එපා පොන්ස්. LRT එකේ වැදගත්කම තේරෙන්න තරං තොගෙ මොලේ හැදිල නෑ තවම. ඕකෙ ඉවැලුවේශන් රිපෝට් කියවලා බලපං කීදෙනෙක්ට ඕකෙන් බෙනිෆිට් ලැබෙන්න තිබුනද කියල.

    බහුතරේට ලැබෙන බෙනිෆිට් බලලද උඹලගෙ මහ උං වැඩ කරන්නෙ එහෙනම් කුලුණුයි කැලෑවෙ හදපු සම්මන්ත්‍රණ ශාලා වලයි හම්බන්තොට ලේන් 4 පාරවල් වලයි බෙනිෆිට් රටේ බහුතරයට ලැබෙනව ඇති. නිකං පලයං බං යන්න.
    උක් වගාකරාට රට බෙදෙනවද පොන්නයො???සුමන්තිරන්ල බැහැල ඉන්නවද උක් ඕන ඕන ඕන කියල?? TNA එකෙන් බැහැල ඉන්නවද උක් ඕන ඕන කියල?? දෙමල ඩයස්පෝරාවෙන් උක් වගාවට ඉඩම් දිපන් කියනවද පොන්නයො?????? තොපි වගේ ගොන් බුරුවන්ට ඕක තේරුම් ගන්ඩ බැරිද???
    උඹ වගේ මෝඩයෝ අන්දන්න කියපුවා තමයි MCC එකෙන් රට බෙදෙනවා කියපු කතා. MCC එකෙන් කොහොමද රට බෙදෙන්නෙ කියල කියපංකො මුලින්ම. MCC ඇවිත් බෙදුන එක රටක් පෙන්නපං පුළුවන් නම්.

    උක් වගාවට ඉඩම් දෙනවට මම විරුද්ධයි කීවෙ නෑනෙ පොන්ස් කොහෙවත්. ඕව දෙන්න ඕන කියල තමයි මම කියන්නේ ඉස්සර ඉඳලම. තොපිනෙ දේශපාලන කුහකකමට රටට වැඩක් වෙන ප්‍රොජෙක්ට් පවා නවත්තන්නෙ.

    තොට නම් මේව කියල වැඩකුත් නෑ නොම්බර එකේ කුහකයෙක්නෙ උඹ. මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති නවත්තනවට විරුද්ධව කතා කරන්නවත් උඹට කොන්ද පණ නැත්ද? මොකද අරුන් කාල විසිකරන මස් කට්ටක් උලා කෑවට උඹ උංගෙ එකෙක් වෙන්නෙ නෑ උඹත් සාමන්‍ය පන්තියේ ඕවගෙන් බෙනිෆිට් ගන්න මිනිහෙක් විතරමයි. නිකං පොන්නයෙක් නොවී ඉඳපං.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    MCC was an alternate to USAid through which we got many grants in last few decades. US had identified some improvements on that and MCC created . The request for MCC full Grant was made by MR but he could not get it because of transparency issues which was a requirement.
    The three projects were home grown and not US imposed as false propaganda by Tissa , AKD , MR, GR etc. If these three projects destroy our sovereignty how was not explained by any including JVP as I have listened to all public speeches against this including commission report of prof Gunaruwan who could not state any bad thing in his report. But he and AG both did not give ok on popularity grounds. We need honest and straight government officers who could show good from bad. This was a Grant of USD 800 million ! the largest Grant we ever got from any country. Now we are short of USD and begs from even Pak, Bang and had obtained currency SWAPS and the rates of this is even not known(how good transparency)
    The main issue here is the people. Most of us do not read and analyse. We just rely on what the media shows us.
    ඉඩම් ටික හරියට සෙට් කළටපස්සේ කොහොමද අපේ හමුල ,ප්‍රභූවරුන් ඔවන් හොරා කන්නේ තේරෙන්නේ නෑ
    aniwa okunge hora idam tika ahuwenawane.
    පක්ෂ දේශපාලනයේ සහ අපේ රටේ මිනිසුන්ගේ ලිං මැඩි මානසිකත්වයේ අවුලක් ඕක. ආණ්ඩු බලයේ ඉන්න අය මොනවා හරි හොඳ දෙයක් කරන්න යද්දි ඒකෙන් රටට වාසියක් වගේ පේනවා නම් විපක්ෂේ ඉන්න උන් බලන්නේ ඒක නවත්තන්න. ඒකට අර ලිං මැඩි මානසිකත්වය තියෙන මිනිස්සුන්ව අවුස්සනවා.

    මොන පක්ෂේ බලයට ආවත් රටට හොඳ දෙයක්නම් විපක්ෂේ ඉන්න උන් කරන්න දෙන්නේ නෑ.

    ජවිපේ දැන් හැම දේම විවේචනය කරනවා කවදා හරි උන් බලයට ආවත් උන්ට වෙන්නෙත් ඒකම තමයි
    ow maha kalakanni wada mewa nam. othana wenne hari transparent system ekak nahane rate. e wagema minissu modayi saksharathawaya thibunata.

    තිස්ස සර් බොරුද කීවේ
    Danna deyak kiyagena inne nathiwa
    awa methana rata wanasanawa
    ඔවගෙන් කොමිස් බෑ ප්‍රොජෙක්ට් එක විතරයි. ආන්ඩුවට ඒම බෑ ප්‍රොජෙක්ට් එක වෙනකොට ගානක් ඕනේ ප්‍රොජෙක්ට් එක රන් වෙනකොට ගානක් එන්න ඕනේ.

    උදා ගල් අගුරු බලාගාර
    ගේනවට කට් එකයි හැදුවම ගල් අගුරු ටෙන්ඩර් එකෙන් කට් එකක

    අනික මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි - ප්‍රාග්ධන සම්පාදකයන්
    mata nam hithenne itath wada thamayi hora idam tika monitor wenawane.
     
    Last edited:
    • Like
    Reactions: geeko and Sen-lu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේ අස්සෙ ඉඳන් පිං බත් ගිල ගිල කුලියට කහින උඹට නම් LRT එකෙන් වැඩක් නැතුව ඇති. ඒ වුනාට වැඩ කරන මිනිස්සුන්ට නම් ඕවගෙන් ලොකු වැඩක් තියෙනව.

    කුහක කමට නිකං බුරන්න එපා පොන්ස්. LRT එකේ වැදගත්කම තේරෙන්න තරං තොගෙ මොලේ හැදිල නෑ තවම. ඕකෙ ඉවැලුවේශන් රිපෝට් කියවලා බලපං කීදෙනෙක්ට ඕකෙන් බෙනිෆිට් ලැබෙන්න තිබුනද කියල.
    මාළඹේ ඉන්න අපිට නම් ඕකෙ නැගල ගියෑකි කොළඹ , වෙන මොනාද ඕකෙන් ලැබෙන බෙනිපිට් කියපන්කො බලන්ඩ ,????? බොහෝම සිමිත පිරිසකට විතරයි ඕකෙන් සෙතක් වෙන්නෙ, තුම්පනේ ඉන්න තොපිට මොනාද ඕකෙන් හම්බෙන්නෙ?????🤣🤣🤣🤣🤣🤣

    බහුතරේට ලැබෙන බෙනිෆිට් බලලද උඹලගෙ මහ උං වැඩ කරන්නෙ එහෙනම් කුලුණුයි කැලෑවෙ හදපු සම්මන්ත්‍රණ ශාලා වලයි හම්බන්තොට ලේන් 4 පාරවල් වලයි බෙනිෆිට් රටේ බහුතරයට ලැබෙනව ඇති. නිකං පලයං බං යන්න.
    කුලුනෙන් රටටම HD දෙනව පටන් ගත්තම කොච්චර දෙයක්ද, සන්නිවේදන කුලුනක් පට්ට පොපිට් එකක් ගන්ඩ පුලුවන් පටන් ගත්ත ගමන්..
    පරවල් තියෙන්නෙ වාහන වලට යන්ඩනෙ පොන්සි, හම්බන්තොට උන්ට විතරනම් ආන්න කමක් නැ..මාළබේ ඉදන් කොළඹ යන්ඩ කෝච්චි දැම්මම තෝ මාළබේට බස් එකේ ඇවිල්ල කෝච්චියෙන් කොළබ යන්ඩද පොන්නයො හිතන් ඉන්නෙ, කොළබට විතරද සමන්ත්‍රන ශාල ඕන හම්බන්තොට හැදුවාම හෙන ගැහෙනවද??

    උඹ වගේ මෝඩයෝ අන්දන්න කියපුවා තමයි MCC එකෙන් රට බෙදෙනවා කියපු කතා. MCC එකෙන් කොහොමද රට බෙදෙන්නෙ කියල කියපංකො මුලින්ම. MCC ඇවිත් බෙදුන එක රටක් පෙන්නපං පුළුවන් නම්.

    උක් වගාවට ඉඩම් දෙනවට මම විරුද්ධයි කීවෙ නෑනෙ පොන්ස් කොහෙවත්. ඕව දෙන්න ඕන කියල තමයි මම කියන්නේ ඉස්සර ඉඳලම. තොපිනෙ දේශපාලන කුහකකමට රටට වැඩක් වෙන ප්‍රොජෙක්ට් පවා නවත්තන්නෙ.

    තොට නම් මේව කියල වැඩකුත් නෑ නොම්බර එකේ කුහකයෙක්නෙ උඹ. මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති නවත්තනවට විරුද්ධව කතා කරන්නවත් උඹට කොන්ද පණ නැත්ද? මොකද අරුන් කාල විසිකරන මස් කට්ටක් උලා කෑවට උඹ උංගෙ එකෙක් වෙන්නෙ නෑ උඹත් සාමන්‍ය පන්තියේ ඕවගෙන් බෙනිෆිට් ගන්න මිනිහෙක් විතරමයි. නිකං පොන්නයෙක් නොවී ඉඳපං.
    සුමන්තිරන්,tna, දෙමල ඩයස්පෝරා මොකටද mcc ඕන කිවෙ????තොපිට තියෙන අදරේටද පොන්සි??????🤭🤭🤭 රට නොබෙදෙනවනම් සුමන්තිරන් කට අරි ලොල් තමා..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    කුහකකම හා මෝඩකම තමා හේතුව.
    අපරාදෙ හොඳ ප්‍රොජෙක්ට් එකක් නැතිවුනේ. ඔය වගේම තමයි LRT ප්‍රොජෙක්ට් එකත්.

    මම නම් ඉස්සර ඉඳන් ඕකට කැමතියි. හොඳම ආතල් එක ඕකට විරුද්ධ උං උක් හදන්න ඉඩම් දෙනවට අවුලක් නැති එක. මට නම් දෙකම අවුලක් නෑ රටට හරියට බෙනිෆිට් එනවනම් ඔය වගේ ආයෝජන එන්න ඕන.

    ඔය ඉඩම්වල ඌණ උපයෝජනය නිසා රටට කොයි තරම් දේවල් නැතිවෙලා තියෙනවද.
    Modakama thamai.. apita karanath barinum karanna sallith naththun boruwata siuru ussagena kagahuwa kiyala hambawena reddak nane.. kiwwa wage LRT eka cancel karapu eka num ali gon wadak.. public transit hondata tiyenawanum.. minissu okkoma wahana ussagena yanne nane. Dan thel genna salli naa kiyala marenna hadanawa.. kisima ROI ekak balanne nathuwa kohewath inna mattangen upades ganna giyama oka wenawa..