LRT එකෙන් මොකක්ද උබට තියෙන ප්‍රයෝජනේ, ඔන්න මට නම් මාළබේ ඉදන් කොළඹට ගිහෑකි නැගල , වන්නි හත්පත්තුවෙ ඉන්න තොට මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ????උබලනෙ පොන්ස් මෝඩ lrt කියන්නෙ සිමිත පිරිසකට පහසුවක් සැලසෙන දෙයක්, රටට ඒකෙන් ඇති සෙතක් නැ..අඩුම ගානෙ කොළඹ දිස්තික්කෙටවත් සෙතක් නැ..
ගේ අස්සෙ ඉඳන් පිං බත් ගිල ගිල කුලියට කහින උඹට නම් LRT එකෙන් වැඩක් නැතුව ඇති. ඒ වුනාට වැඩ කරන මිනිස්සුන්ට නම් ඕවගෙන් ලොකු වැඩක් තියෙනව.
කුහක කමට නිකං බුරන්න එපා පොන්ස්. LRT එකේ වැදගත්කම තේරෙන්න තරං තොගෙ මොලේ හැදිල නෑ තවම. ඕකෙ ඉවැලුවේශන් රිපෝට් කියවලා බලපං කීදෙනෙක්ට ඕකෙන් බෙනිෆිට් ලැබෙන්න තිබුනද කියල.
බහුතරේට ලැබෙන බෙනිෆිට් බලලද උඹලගෙ මහ උං වැඩ කරන්නෙ එහෙනම් කුලුණුයි කැලෑවෙ හදපු සම්මන්ත්රණ ශාලා වලයි හම්බන්තොට ලේන් 4 පාරවල් වලයි බෙනිෆිට් රටේ බහුතරයට ලැබෙනව ඇති. නිකං පලයං බං යන්න.
උක් වගාකරාට රට බෙදෙනවද පොන්නයො???සුමන්තිරන්ල බැහැල ඉන්නවද උක් ඕන ඕන ඕන කියල?? TNA එකෙන් බැහැල ඉන්නවද උක් ඕන ඕන කියල?? දෙමල ඩයස්පෝරාවෙන් උක් වගාවට ඉඩම් දිපන් කියනවද පොන්නයො?????? තොපි වගේ ගොන් බුරුවන්ට ඕක තේරුම් ගන්ඩ බැරිද???
උඹ වගේ මෝඩයෝ අන්දන්න කියපුවා තමයි MCC එකෙන් රට බෙදෙනවා කියපු කතා. MCC එකෙන් කොහොමද රට බෙදෙන්නෙ කියල කියපංකො මුලින්ම. MCC ඇවිත් බෙදුන එක රටක් පෙන්නපං පුළුවන් නම්.
උක් වගාවට ඉඩම් දෙනවට මම විරුද්ධයි කීවෙ නෑනෙ පොන්ස් කොහෙවත්. ඕව දෙන්න ඕන කියල තමයි මම කියන්නේ ඉස්සර ඉඳලම. තොපිනෙ දේශපාලන කුහකකමට රටට වැඩක් වෙන ප්‍රොජෙක්ට් පවා නවත්තන්නෙ.
තොට නම් මේව කියල වැඩකුත් නෑ නොම්බර එකේ කුහකයෙක්නෙ උඹ. මිනිස්සුන්ට ප්රතිලාභ ලැබෙන ව්‍යාපෘති නවත්තනවට විරුද්ධව කතා කරන්නවත් උඹට කොන්ද පණ නැත්ද? මොකද අරුන් කාල විසිකරන මස් කට්ටක් උලා කෑවට උඹ උංගෙ එකෙක් වෙන්නෙ නෑ උඹත් සාමන්‍ය පන්තියේ ඕවගෙන් බෙනිෆිට් ගන්න මිනිහෙක් විතරමයි. නිකං පොන්නයෙක් නොවී ඉඳපං.