MCC ගිවිසුමට_අනුමැතිය

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    MCC ගිවිසුමට_අනුමැතිය

    මෙරට භූමියේ කොටසක් ඇමෙරිකා ආර්ථික කොරිඩෝවක් වන MCC ගිවිසුමට අනුමැතිය - අත්සන් තැබීම ජනපතිවරණයට පෙර.!



    මෙරට දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

    මෙම ගිවිසුම හරහා මෙරට භූමියෙන් 20%කට ආසන්න වන කොටසක ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර මගින් ක්‍රියාත්මක වන ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට නියමිතය.

    මෙම ගිවිසුමේ අඩංගු කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයභාවයට හානියක් යැයි කියමින් එය අත්සන් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිහිපවරකදීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

    කෙසේ වෙතත් ඊයේ දින හිමිවූ කැබිනට් අනුමැතිය අනුව මුදල් ඇමති මංගල සමරවීර විසින් නුදුරේදීම මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එය 2020 ආරම්භ වීමත් සමඟ ක්‍රියාත්මට කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අමෙරිකානු එක්සත් ජනපද සහශ්‍ර ආයතනය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයෙන් ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා ගැනීමේ ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයටකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



    Neth
     
    • Like
    Reactions: TCB Rox

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රටට අවුලක් නැතුව ඇති.... සජිත් සර් ඉන්නවනේ කැබිනට්ටුවෙ...
    අවුලක්නම් එතුමා කීයටවත් ඕකට ඉඩ තියන්නෙ නෑ... අම්මපා....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් ප්‍රේමදාස ඉන්නෙත් ඔය ඇමති මන්ඩලේම නේද ?
     
    • Like
    Reactions: 2osama

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    නූගත් ගොන් විමලයා දන්න කොරිඩෝර් . බොරු දාන්න එපා

    mcc.jpg
     
    • Like
    Reactions: TCB Rox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    සර් හිරේ දායිනේ අත්සන් කරපුන් උන් බය නැතුව ඉදපන් 😂
    එහෙම ඇතුලට දැමොත් මානව හිමිකම් කඩවෙනවා කියලා මැරෙන්න හදයි 😀😀
     
    • Like
    Reactions: HKavinda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.

    beating-impact.gif
     

    Similar threads