MCC - දැන් සතුටුද?

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    UNP/JVP හිගන්නොන්ට රිදෙන තරම

    10.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    45.gif


    වනේ වනසතෙක්ටවත්, මෙහෙම විපතක්නම් වෙන්න එපා..
    මැතිවරණයට තිබ්බ එකම මාතෘකාවත් කම්මුතුයි..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    හෙනයා;25186268 said:

    Saindumarudu nagara sabawai, MCC ekai election eka iwara unama karanawa kiyala nokiya kiyanawa kiyanne okata. Kohomda tikiri mole?:rolleyes: chande gannakan boruwa karana jathiyak. Dana dana wale watena mahajanathawak.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Saindumarudu nagara sabawai, MCC ekai election eka iwara unama karanawa kiyala nokiya kiyanawa kiyanne okata. Kohomda tikiri mole?:rolleyes: chande gannakan boruwa karana jathiyak. Dana dana wale watena mahajanathawak.


    හැමෝම ඔහොමතමයි බන්... මතකනේ ෆ්‍රී වයි පයි, වොක්ස් වැගන්, පුංචි කාර්, මෝටර් සයිකල්, විශ්‍රාම වැටුප්, ගෑණුන්ට පෑඩ්, ඔක්කොම ඒ වගේ තමා ඕවට හිත නරක් කරගන්න එපා... 50%ක විශ්වාසයක් තියාගත්තම ඇති. ඇත්තටම උඹ හිතන්නෙ ඕක කලොත් හොඳයිද..? නොකලොත් හොඳයිද..?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    සිරස බොරු අහන්නේ නැතුව මේ වීඩියෝ එක බලන්න.....

    ;)

    ඉතින් දැන් මේකෙ කියන්නෙ රටට හිතකර නම් පස්සෙ කරනවා කියලා.. :confused:
    උන්ට වාසියක් නැතුව උන්ට අමාරුවක් නෑනෙ නිකන් අපිට උදව් කරන්න..
    දැනට මොන මොන වාසි තිබ්බත් ඕක අත්සන් කරොත් අනිවා පස්සෙ අපිට කෙලවෙන එක තමා වෙන්නෙ... ;)
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    නොදකින් ගොන් පකයල ඔක්කොම එකයි ...මේ යන විදියට කොහොමත් කැරි තම්බියට රට යන එකේ අඩුම ගානේ american base එකක්වත් තියෙයි ...මේ ගිවිසුම අත්සන් කරන්න ඕනි දේශමාමක වේසික පුතාලගේ ඇට දෙකත් තම්බියෝ ඇවිත් ගලවන්න කලින්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අප්පට උඩු කට්ටියගෙ කොමෙන්ටු දැක්කම හිනා යනවා.
    මට තෙරෙන්නෙ නැ කොහොමද මෙහෙම ඔබ්වියස් දෙවල් වලට රැවටෙන්නෙ කියල