MCC - දැන් සතුටුද?

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Cabinet decides NOT to sign the Millennium Challenge Cooperation agreement (MCC) based on the recommendations of expert committee - Cabinet Spokesman

    - adaderana.lk
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Cabinet decides NOT to sign the Millennium Challenge Cooperation agreement (MCC) based on the recommendations of expert committee - Cabinet Spokesman

    - adaderana.lk

    ට්‍රම්ප් ඉන්දියාවට ඇවිත් ගියේ නිකං නෙමේ... :rolleyes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Cabinet decides NOT to sign the Millennium Challenge Cooperation agreement (MCC) based on the recommendations of expert committee - Cabinet Spokesman

    - adaderana.lk

    Election eka ivaravenakan ohoma Athel ekak dei. ekane Saindamaruduth apahu gatte. MCC eka okunta gannama wenava. mokada natnam Rata duwanna wenne nene... Api thava masa 3k vithara balamuko. :D:D:D:D
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    Election eka ivaravenakan ohoma Athel ekak dei. ekane Saindamaruduth apahu gatte. MCC eka okunta gannama wenava. mokada natnam Rata duwanna wenne nene... Api thava masa 3k vithara balamuko. :D:D:D:D

    ජනාධිපතිවරණෙට කලිනුත් ඔය බයිලාවමනෙ බං කිව්වේ. චන්දෙ ඉවර උනාට පස්සෙ බලමු කිය කිය.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Election eka ivaravenakan ohoma Athel ekak dei. ekane Saindamaruduth apahu gatte. MCC eka okunta gannama wenava. mokada natnam Rata duwanna wenne nene... Api thava masa 3k vithara balamuko. :D:D:D:D

    ok ,බුරු පුතානෝ ආවනම් ,මේ ගිවිසුමෙන් රටට හානියක් වෙන්නේ නැහැ කියල උබලට රචනා ලිය ලිය ඉන්න තිබුන ඉතිං ..චන්දෙට කලින් කරෙත් එකමනේ ? :love:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    Election eka ivaravenakan ohoma Athel ekak dei. ekane Saindamaruduth apahu gatte. MCC eka okunta gannama wenava. mokada natnam Rata duwanna wenne nene... Api thava masa 3k vithara balamuko. :D:D:D:D

    million 450 මොනවා කරන්නද බන්.
    ඊට වඩා invest කරන project ලංකාවට ගන්න පුලුවන්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇමරිකාවටත් කියලද නැත්තම් අපිටද මුලින්ම සුභ ආරන්චිය
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Election eka ivaravenakan ohoma Athel ekak dei. ekane Saindamaruduth apahu gatte. MCC eka okunta gannama wenava. mokada natnam Rata duwanna wenne nene... Api thava masa 3k vithara balamuko. :D:D:D:D

    බලාගෙන අතෙ ගහ ගහ ඉන්න තමයි වෙන්නෙ තොපිට...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අන්න බන්දුල ලොක්ක කියනව ඇහුන හානිකර වගන්ති ඉවත් කරලා විතරක් නම් කරනවා කියල...කලින් තිබුනේ UNP එක හදපු ගිවිසුමක් කියල...:lol:බන්දුල නම් අම්මෝ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Election eka ivaravenakan ohoma Athel ekak dei. ekane Saindamaruduth apahu gatte. MCC eka okunta gannama wenava. mokada natnam Rata duwanna wenne nene... Api thava masa 3k vithara balamuko. :D:D:D:D

    :cool:

    දිගටම ඔහොම තිබුනොත් පට්ට...:love:

    ඇමරිකාවටත් කියලද නැත්තම් අපිටද මුලින්ම සුභ ආරන්චිය

    87776298_2581863818736484_6653034891329929216_o.jpg