MCC_ඉවරයි

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    82658054_1361447840681463_5940977958452723712_n.jpg
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

    ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම නුදුරේදීම ක්‍රියාත්මක කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වේල්ස් මහත්මිය සඳහන් කර ඇත.

    ඇය මේ බව පවසා ඇත්තේ පසුගිය දා වොෂින්ටන් නුවරදී පැවති, ආසියානු කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධව පැවති හමුවකදී ය.

    එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආර්ථික පදනමක් නොමැති ව්‍යාපෘති හරහා රටවල්වල ස්වාධිපත්‍ය ගිලිහී යන බවය. එවැනි ව්‍යාපෘති හරහා ස්වාධිපත්‍ය ගිලිහීගිය රටක්වන ශ්‍රී ලංකාව තුළ නුදුරේදීම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එමඟින් සිදුවන ඉඩම් ලියාපදිංචිකිරීම හරහා ආර්ථිකය පුළුල් කරන බවත් ඇය සඳහන් කර ඇත.

    MCC ගිවිසුම සම්බන්ධව වත්මන් රජය බලයට පැමිණීමට පෙර මැතිවරණ වේදිකාවේ දැඩි විරෝධයක් පළකර සිටිය ද බලයට පැමිණීමෙන් පසු මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නැත.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    MCC ගිවිසුම හදලා ඇමරිකාවට යවලා තියෙන්නෙත් එජාපයයි ඒක නිසා අපිට අත්සන් කරන්න විතරයි තියෙන්නේ.. අපිට ගොඩක් ලේසියි​

    බන්දු (සමරසිංහ)

    Soure.
    https://www.lankanewsweb.net/sinhal...දලා-ඇමරිකාවට-යවලා-තියෙන්නෙත්-එජාපයයි---බන්ධුල
     
    Last edited: