1974 දී McDonald’s හි නිර්මාතෘ රේ ක්රොක්ට ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ MBA පන්තියට කතා කරන ලෙස ඉල්ලා සිටියේය. මගේ මිතුරා එම පන්තියේ ශිෂ්‍යයෙකි. ප්‍රබල හා ප්‍රබෝධමත් කතාවකින් පසුව, පංතියට break එකක් දුන් අතර, බියර් පානය කිරීම සඳහා, සිසුන් ඔවුන්ගේ ප්‍රියතම එකතුවෙන ස්ථානයේදී, ඔවුන් හා එක්වනවාදැයි රේගෙන් විමසීය. රේ එය කාරුණිකව පිළිගත්තා.
“මම ඉන්නේ මොන business එකේද?” රේ ඇසුවේ, කණ්ඩායමේ, සියල්ලන්ගේම බියර් අතේ ඇති විටය. කිසිවෙකු පිළිතුරු නොදුන් නිසා රේ නැවත ප්රශ්නය ඇසීය. " ඔබ හිතන්නේ, මම ඉන්නේ මොන business එකේද?"
සිසුන් සිනාසුණු අතර අවසානයේ යමෙක් කීවේ
“රේ, ඔබ හැම්බර්ගර් business එකේ ඉන්න බව ලෝකයේ නොදන්නේ කව්ද?” යනුවෙනි.
රේ, හිතින් සිනාසුනේය.
"ඔබ එය කියාවි කියා මම හිතුවා"
ඔහු කථාව මදක් නවතා සිට, ඉක්මණින් කීවේ,
“නෝනාවරුනි, මහත්වරුනි, මම ඉන්නේ හැම්බර්ගර් business එකේ නෙවෙයි.
මගේ business එක real estate (දේපල වෙළදාම්). ”
ඔහුගේ මූලික ව්‍යාපාරික ඉලක්කය හැම්බර්ගර් franchise (නියෝජිතකම) විකිණීම බව රේ දැන සිටියද, සෑම franchise එකේම පිහිටීම ගැන ඔහුට අවබෝධයක් තිබුණි. Real estate සහ එහි පිහිටීම එක් එක් franchise එකේ සාර්ථකත්වයට වඩාත්ම වැදගත් සාධකය බව ඔහු දැන සිටියේය.
මූලික වශයෙන්, franchise එක මිලදී ගත් පුද්ගලයාම, රේ ක්‍රොක්ගේ ආයතනය වෙනුවෙන් franchise එක යටතේ ඇති ඉඩම සඳහා ගෙවනු ලැබීය.
අද, McDonald’s යනු ලෝකයේ විශාලතම දේපල වෙළඳාම් හිමිකරුවන්ගෙන් එකක් වන අතර ලෝකයේ වටිනාම මංසන්ධි සහ වීදි කොන කිහිපයක් හිමිකරගෙන සිටී. පුදුම සහගත දෙය නම්, McDonald’s හට මේ දේපළ වෙළඳාම් සියල්ල නොමිලේ ලබා දීමයි. ඔවුන්ගේ Franchises ලා ඒ සඳහා ගෙවනු ලැබේ.
- රොබට් කියොසාකි.
----------------------------------------------------------------------------------------------------------------------------------
"ඔබේ බැංකුකරු කිසි විටෙකත් ඔබේ report card එක බැලීමට ඉල්ලන්නේ නැත. බැංකුකරුවෙකුට අවශ්‍ය වන්නේ ඔබේ මූල්‍ය ප්‍රකාශය (Personal Financial Statement), එනම් ඔබ පාසලෙන් පිටවන විට ඔබේ report card එක " - රොබට් කියොසාකිගේ ධනවත් පියා.
02 පාඩම : ඔබේ පුද්ගලික මූල්‍ය ප්‍රකාශය අවබෝධ කර ගැනීම
Post - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 01 පාඩම
#TheEntrepreneur #TheEntrepreneurFE #FinancialEducation

Last edited: