උන්ටත් හිඟන සින්හළුන්ව එපා වෙලා තියෙන්න ඇත්තෙ. අකුලගෙන යන්න හේතුවක් හොය හොය ඉන්නකොට මේක සෙට් වෙන්න ඇති. නැත්නම් කරන්නෙ වෙන කට්ටියකට දෙන එකනෙ.
franchises එකක vender ට අයිති වෙන්න ත් පුලුවන්. Rented වෙන්න ත් පුලුවන්.land eke ayithiya abance or McDonald's ?
මුනුත් ටිකක් රිම් එකෙන් නේද යන්නෙ මේ ටිකේ.. keels restructure කලාට පස්සෙ urban area වල cargils outlets වල rush එක මාර අඩු උනා. හැබැයි rural ඕකෙ අනිත් පැත්ත. සමහරවිට උන් market positioning එක ඒ විදිහට pivot කරල ද දන්නෙ ත් නෑ..cargils ceyloan ekata yanne
![]()
මෙක කෑම සම්බන්ධ දෙයක් නෙවේ.
DHL එකෙත් ඔය වගෙම සින් එකක් උනා. මට එන්න තිබ්බ දවසට බඩු ටික ආවේ නෑ. උන් කස්ටම් ක්ලියරන්ස් කරන්න කිසි ඔනකමක් නෑ ලන්කාවේ. ට්‍රකින් එක්ක dhl usa එකට කම්ප්ලෙන් දැම්මාට පස්සෙ සම්පුර්ණ Shipping fee එකම refund ආවා.
තාමත් මයින්ද ලොක්ක තරම ඉලක්කම් හරඹ දාන්න පටන් ගත්තෙ නෑ.. ලගදිම ඒ ගානට එයිපොන්නප්පුගෙ පේඩ් බයියො මවල පෙන්නන රටයි, ඇත්ත රටයි සම්පූර්ණයෙන් වෙනස්. ඉඳල ඉඳල ලංකාවට ඇවිත් ගියාම සංසාරෙ එපාවෙයිද දන්නෙ නෑ![]()
Un dan fb dapu photo ain karanawaluමේ තරම් කල් කාපු උන් පව්..![]()
මේ රටේ කන බොන මොන කෑමක් බීමක්ම කන උන් පව් තමා බන්...මේ තරම් කල් කාපු උන් පව්..![]()
cargils ceyloan ekata yanne
![]()
mona rahada gobbayo burger dan kanna baa melo rahak naaඒසි එක ටික ටික අඩු වුනා
අයිස්කිම් එකත් ටික ටික වැඩි වුනා
හැබැයි ඕකේ බර්ගර් එක පට්ට රසයි.
ලංකාවේ කම්පැනි එක බැලුවේ ලාබ ගන්න මිසක්
කස්ටමර් කෙයා නෙමේ
සෝස් ටික චුට්ට චුට්ට අඩු වුනා
ඉස්සර පට්ට විදියට සොස් දෙනවා
දැන් උන් පැකට් එකක් දුන්නා
සෙනග වැඩි දවස්වල
ගෙදරින් ෆෑන් එකක් ගෙනල්ලා
ප්ලග් එකේ ගහලා
තමයි කෑම කන්න ඔන
ඒ තරම් රස්නෙයි
අඩු පාඩු නම් එමටයි
ඒත් ක්ලොටි එක මේන්ටේන්
කරනාම් , බර්ගර්
එකක් කන්න
හෙලයන්ට තාමත් පුලුවන්
mekata politics adaala naa hingannoපොන්නප්පුගෙ පේඩ් බයියො මවල පෙන්නන රටයි, ඇත්ත රටයි සම්පූර්ණයෙන් වෙනස්. ඉඳල ඉඳල ලංකාවට ඇවිත් ගියාම සංසාරෙ එපාවෙයිද දන්නෙ නෑ![]()
සුද්දගෙ ජරාව රහ කර කර ගිලපු ලංකාවේ කලවම් මෝඩ හැත්තට දැන් ෆුකේ කැන්සර් අැවිත් අැති..තව ගිලපල්ලා සුද්දගේ ජරාවල්..අපි ඕවා කිව්වේ ඒ කාලේ..![]()