McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උන්ටත් හිඟන සින්හළුන්ව එපා වෙලා තියෙන්න ඇත්තෙ. අකුලගෙන යන්න හේතුවක් හොය හොය ඉන්නකොට මේක සෙට් වෙන්න ඇති. නැත්නම් කරන්නෙ වෙන කට්ටියකට දෙන එකනෙ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    අපරාදෙ පට්ට brand එකක් නැති කරගත්ත. ඔය company කන්නෙ ඕවගෙ උඩපුටු වල ඉන්න ගොබ්බයො තමයි. උන්ට කිසි ගානක් නෑ මාසෙට පඩිය වැටෙනවනෙ.. අප්පගෙ බූදලේ වගේ ඉන්නව ඉතිං වෙන මගුල් කර කර..

    මේ ටිකේ ලොකු company දුවන විදිහ එක්ක ඕක ආයෙ ගන්න සල්ලි වියදම් කරන්න අමාරු ඇති හුගක් ඒවට. මොකද මැක් එකේ උන් ආයෙ දෙනව නම් quality maintain කරන් යන්න තරම් company stable ද කියන එකත් සැරටම බලයි. නැත්තම් උන්මනෙ චාටර් වෙන්නෙ.

    land eke ayithiya abance or McDonald's ?
    franchises එකක vender ට අයිති වෙන්න ත් පුලුවන්. Rented වෙන්න ත් පුලුවන්.

    හැබැයි අහල තියන විදිහට මැක් එකේ key area වල තියන outlets උන්ටම අයිතියි. වෙනම real state company එකක්ම තියනව උන්ට
    ------ Post added on Mar 24, 2024 at 9:06 AM

    cargils ceyloan ekata yanne

    Cargills-Logo.png
    මුනුත් ටිකක් රිම් එකෙන් නේද යන්නෙ මේ ටිකේ.. keels restructure කලාට පස්සෙ urban area වල cargils outlets වල rush එක මාර අඩු උනා. හැබැයි rural ඕකෙ අනිත් පැත්ත. සමහරවිට උන් market positioning එක ඒ විදිහට pivot කරල ද දන්නෙ ත් නෑ..
    ------ Post added on Mar 24, 2024 at 9:11 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මෙක කෑම සම්බන්ධ දෙයක් නෙවේ.

    DHL එකෙත් ඔය වගෙම සින් එකක් උනා. මට එන්න තිබ්බ දවසට බඩු ටික ආවේ නෑ. උන් කස්ටම් ක්ලියරන්ස් කරන්න කිසි ඔනකමක් නෑ ලන්කාවේ. ට්‍රකින් එක්ක dhl usa එකට කම්ප්ලෙන් දැම්මාට පස්සෙ සම්පුර්ණ Shipping fee එකම refund ආවා.

    පොන්නප්පුගෙ පේඩ් බයියො මවල පෙන්නන රටයි, ඇත්ත රටයි සම්පූර්ණයෙන් වෙනස්. ඉඳල ඉඳල ලංකාවට ඇවිත් ගියාම සංසාරෙ එපාවෙයිද දන්නෙ නෑ 😞😞
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    පොන්නප්පුගෙ පේඩ් බයියො මවල පෙන්නන රටයි, ඇත්ත රටයි සම්පූර්ණයෙන් වෙනස්. ඉඳල ඉඳල ලංකාවට ඇවිත් ගියාම සංසාරෙ එපාවෙයිද දන්නෙ නෑ 😞😞
    තාමත් මයින්ද ලොක්ක තරම ඉලක්කම් හරඹ දාන්න පටන් ගත්තෙ නෑ.. ලගදිම ඒ ගානට එයි
     
    • Sad
    Reactions: NRTG and shenat

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒසි එක ටික ටික අඩු වුනා
    අයිස්කිම් එකත් ටික ටික වැඩි වුනා
    හැබැයි ඕකේ බර්ගර් එක පට්ට රසයි.
    ලංකාවේ කම්පැනි එක බැලුවේ ලාබ ගන්න මිසක්
    කස්ටමර් කෙයා නෙමේ

    සෝස් ටික චුට්ට චුට්ට අඩු වුනා
    ඉස්සර පට්ට විදියට සොස් දෙනවා
    දැන් උන් පැකට් එකක් දුන්නා

    සෙනග වැඩි දවස්වල
    ගෙදරින් ෆෑන් එකක් ගෙනල්ලා
    ප්ලග් එකේ ගහලා
    තමයි කෑම කන්න ඔන
    ඒ තරම් රස්නෙයි

    අඩු පාඩු නම් එමටයි
    ඒත් ක්ලොටි එක මේන්ටේන්
    කරනාම් , බර්ගර්
    එකක් කන්න
    හෙලයන්ට තාමත් පුලුවන්
    mona rahada gobbayo burger dan kanna baa melo rahak naa :ROFLMAO: :ROFLMAO: burger eka tamai goo wunee ekko un lankaawe chicken walin hadanna patan gatta hari mokkhri loku change karaa. mcrice eka witrai tikak shape eke tibbe

    පොන්නප්පුගෙ පේඩ් බයියො මවල පෙන්නන රටයි, ඇත්ත රටයි සම්පූර්ණයෙන් වෙනස්. ඉඳල ඉඳල ලංකාවට ඇවිත් ගියාම සංසාරෙ එපාවෙයිද දන්නෙ නෑ 😞😞
    mekata politics adaala naa hinganno :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: kfc mcdonalds kaamawala qualityak naa ewata waga kiyana onee mehe agent company eka. gon pakaya hama ekatama politics. thoo ohee giyanm ohee wadak balan hitapnko
    ------ Post added on Mar 24, 2024 at 9:57 AM
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,843
    167,512
    113
    එකමත් එක රටක
    සුද්දගෙ ජරාව රහ කර කර ගිලපු ලංකාවේ කලවම් මෝඩ හැත්තට දැන් ෆුකේ කැන්සර් අැවිත් අැති..තව ගිලපල්ලා සුද්දගේ ජරාවල්..අපි ඕවා කිව්වේ ඒ කාලේ..🤣
     
    • Sad
    Reactions: NRTG