Mcn pregnant seen ekak plz help me plzz

MaxSadun

Member
Sep 14, 2014
24
6
0
උඹ මුහුණ දීපං මචං...උඹට පුලුවන්...ෙෙධර්යය අරගෙන කවුරුත් අනාථ කරන්නැතුව,වැරුද්ද පිලි අරගෙන සමාව අරන්,දෙන්න එකට ලයිෆ් එකක් පටන් ගනින්...බැන්දා කියලා ඉගෙන ගන්න බැරි වෙන්නෑ මචං...එ්වා දුර්වල අාකල්ප මිනිස්සුන්ගේ..මතක තියාගනින්..මිනිස්සුන්ට වැරදුනාම මෙතන ඉන්න එක හු*** පුතෙක්වත් උඹට ධන අාකල්ප දෙන්නෑ...උන් දෙන්නෙම සෘණ එ්වා....ජීවිතය හදා ගනින්..දැන් පටන් ගනින් !!!
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ මුහුණ දීපං මචං...උඹට පුලුවන්...ෙෙධර්යය අරගෙන කවුරුත් අනාථ කරන්නැතුව,වැරුද්ද පිලි අරගෙන සමාව අරන්,දෙන්න එකට ලයිෆ් එකක් පටන් ගනින්...බැන්දා කියලා ඉගෙන ගන්න බැරි වෙන්නෑ මචං...එ්වා දුර්වල අාකල්ප මිනිස්සුන්ගේ..මතක තියාගනින්..මිනිස්සුන්ට වැරදුනාම මෙතන ඉන්න එක හු*** පුතෙක්වත් උඹට ධන අාකල්ප දෙන්නෑ...උන් දෙන්නෙම සෘණ එ්වා....ජීවිතය හදා ගනින්..දැන් පටන් ගනින් !!!

    හොද වදන් ටිකක්.. :yes::yes:
     
    MaxSadun

    Member
    Sep 14, 2014
    24
    6
    0
    හොද වදන් ටිකක්.. :yes::yes:

    ඔව්...බන්..ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා...එලකිරි කොල්ලෝ ටික වගේ මුගේ ලයිෆ් එක ගොඩ දාන්න එකතු වෙන්න...!!!

    skt2213121

    Junior member
  • Apr 24, 2017
    44
    -7
    8

    ඔව්...බන්..ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා...එලකිරි කොල්ලෝ ටික වගේ මුගේ ලයිෆ් එක ගොඩ දාන්න එකතු වෙන්න...!!!

    aiye thank you aiye
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,454
    16,247
    113
    avatar484874_26.gif
    :rolleyes::P
     
    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    උඹත් පිස්සුනේ බන් කෙලින්නේ.. postinor 2 බීපු නිසා අවුලක් වෙන්නේ නැති වෙයි
     
    skt2213121

    Junior member
  • Apr 24, 2017
    44
    -7
    8
    ehama deyak wela nam man kellawa aran kohe hari gihin birth certificate boru ewa hadla ekiwa marry karanwa aiye wena karanna deyak ne
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ehama deyak wela nam man kellawa aran kohe hari gihin birth certificate boru ewa hadla ekiwa marry karanwa aiye wena karanna deyak ne

    Ehema wela nathuwa athi, baya nathuwa inna. Mona unath babawa nathi karana wada nan karannama epa, ammalath udaw karai oya konda kelin thiyagena thiranayak gaththoth.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ammala nam udaw karanne nethi wei girl ge aya nam mawa police case ekak yawai aeth lamaya nathi karanne ne

    Ehema kisi deyak wenne na, girlta apahu periods hadenakan kalabala nowi inna. Ita passe balamu monada karanna puluwan kiyala.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ammala nam udaw karanne nethi wei girl ge aya nam mawa police case ekak yawai aeth lamaya nathi karanne ne

    බය නැතුව ඉඳපන් බන්.
    පොස්ටිනොර් වැඩ කරයි.
    චෙක් කරගනින්කෝ මන් කිව්ව විදහට.
    ඔහොම ලේ පුච්ච පුච්ච ඉන්න එපා.
    :eek:
     
    skt2213121

    Junior member
  • Apr 24, 2017
    44
    -7
    8
    ekaama aula eyage wayasai.. eyage geddarinui ape gedarinuth mata eliyata bahinna wenawa ... ammala tthathala kochara duk weida mage gena tibba balaporththu serama nathi wei .. man anith ayata nam kiyanne me wage deyak mage hathurekawatah wenna epa jivthe godak asarana wenawa me wage deyak unama
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බය නැතුව ඉඳපන් බන්.
    පොස්ටිනොර් වැඩ කරයි.
    චෙක් කරගනින්කෝ මන් කිව්ව විදහට.
    ඔහොම ලේ පුච්ච පුච්ච ඉන්න එපා.
    :eek:

    :yes::yes:අන්තිමට කෙල්ලට වෙලාවට පීරියඩ්ස් හැදෙයි..මේකගේ ලේ පිච්චිලම මොනා හරි වෙයි ඊට කලින්:(
     
    skt2213121

    Junior member
  • Apr 24, 2017
    44
    -7
    8
    geyak kuliyata ganna puluwanda moratuwa wage peththakin a pettenma job ekak karannath oni .. mokak hari job ekak kamak ne kauru hari innawanam inbox msg ekak danawada