MCSA කරන්න කොලඹින් හොඳ තැනක්
මචන්ලා මට පොඩි අදහසක් තියනවා මයික්‍රොසොෆ්ට් එක්සෑම් එකක් කරන්න..මුලින්ම MCSA වගේ කරන්න හිතුවා.. ..මේක කරන්න කොලඹින් හොඳ තැනක් කියනවද?එහෙම හොඳ ප්ලේස් එකක් දන්න අය කමෙන්ට් එකක් දාගෙන් යනවද ?
ලොකු උදව්වක්..ජය වේවා