MD මැලේ අච්චාරු...MD Malay Pickle...
ගිය සිකුරාදා සතොසෙන් මැලේ අච්චරු බෝතලයක් ගත්ත නිකමට හොඳද කියල බලන්ඩ.අපේ ගෙදර අච්චාරු හදන්නේ නෑ අම්මටයි තාත්තටයි දෙන්නටම කන්ඩ හොඳ නැති හින්ද
.ඉතින් ගෙදර ගිහින් හා හා පුරා කියල කන්ඩ ගත්ත.රටලූනුයි මාලු මිරිසුයි විතරයි තියෙන්නේ.ඉතුරු හරිය විනාකිරි වතුරෙන් පුරෝල.ඒක දැක්කහමත් අප්පිරිය හිතුන.1mm කැරට් කෑලි එකක් දෙකක් තියෙනව බෝතලේටම එච්චර්යි.වම්බටු කෑල්ලක් පලාතක දැක්කේ නෑ.මෙලෝ රහක් නෑ.අයියෝ සල්ලි කියල හිතුන.රු 290.රු 100 ක් තරම්වත් වටින්නේ නෑ

මෙ කොත්තු ගැනයි අච්චාරු ගැන කියන්නෙ