මචන්ලා මේ දවස් වල මම ගේ හදාගෙන යනවා, ගෙදර වැඩක උවමනාවකට MDF Melamine Board 08ක් ඕනවෙලා තියෙනවා,
ගන්න තැනක් තියෙනවා නම් කියපල්ලා ලොකු උදව්වක්

Board - Melamine Board
Brand - Merbok
Thickness - 9mm
Color - Jura Walnut
ගන්න තැනක් තියෙනවා නම් කියපල්ලා ලොකු උදව්වක්

Board - Melamine Board
Brand - Merbok
Thickness - 9mm
Color - Jura Walnut

------ Post added on Mar 15, 2021 at 2:15 PM
