mdrc111 Ta Den 40i

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සුභම සුභ උපන්දිනයක් වෙවා ඔබට

    කැළණිගන් තෙර මෙන්ම මෙතරත් කාඅතරත් එක ලෙස ප්‍රසිද්ද පුද්ගලයෙක් තමයි mdrc111 කියන්නෙ ඒ මනුස්සයට අද වයස අවුරුදු 40ක් උනා දැන් ඉතින් හොද ගැටවර වයස තමයි කසාදයක් කාරිය කොරගෙන හොද පවුල් ජීවිතයක් ගතකරන්න හ්ම්

    MDRC111

    image.php

    1243.gif

    ඉතින් ලෙඩක් දුකක් නොවී සැපෙන් සනීපෙන් පිරුන අනාගතයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා එක සිතින්ම ඔබට සුභම සුභ 40 වැනි උපන්දිනයක් වෙවා.ඉතාලි කුමරිය ළගට යන්න ශක්තිය දහිරිය ලැබේවා

    003.gif

    069.gif

    070.gif

    071.gif

    072.gif

    1.gif

    ;););)
    :):):)

    අනුග්‍රහය -වාසනා බේකරි සහ සමාගම

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වාසනා එක වයසක මිනිස්සුන්ගේ පෙට්ටි වලට අනුග්‍රහය දීමෙන් වැලකීමට තීරණය කර ඇත..
    ඒත් මේකා එළකිරි එකෙක් බැවින් කේක් එකක් සපයමු....

    6xwz9y.jpg
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය

    ස්තුතියි අපේ මල් බබාට.. කේක් වලට තැන්කිව් අනේ.. :)
     
    • Like
    Reactions: IveyStyle

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය
    වාසනා එක වයසක මිනිස්සුන්ගේ පෙට්ටි වලට අනුග්‍රහය දීමෙන් වැලකීමට තීරණය කර ඇත..
    ඒත් මේකා එළකිරි එකෙක් බැවින් කේක් එකක් සපයමු....

    6xwz9y.jpg
    පෙට්ටිය ඕන නැහැ කේක එක ඇති. :lol: පෙට්ටි කොහොමත් කැ‍ඩෙනවනේ :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පෙට්ටිය ඕන නැහැ කේක එක ඇති. :lol: පෙට්ටි කොහොමත් කැ‍ඩෙනවනේ :D
    :shocked::shocked:කැඩෙන්නේ නෑ, කඩන්න ඕනා...
    මුන් නම් හැදෙන් උන් නෙවෙයි
    ඉක්මනට පෙට්ටියක් හොයලා දියන්මූට....:lol: