Me ටෝයි ඒක දැකල තියනවද

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Me ටෝයි ඒක දැකල තියනවද

    :cool::cool::cool:

    PrestigiousDrearyArgali-size_restricted.gif


     
    • Like
    Reactions: dj ice cold

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඔව්
    ඕකෙම එච්චර ඇඩ්වාන්ස් නැති එකක් මගේ ගාවත් තිබ්බා
    ඒකේ ස්ටාර්ට් කරන්න තිබ්බෙ ස්විච් එකක්, යතුරක් නෙමෙයි
    සිග්නල් දාන්න තිබ්බෙ නැහැ, ඔටෝ සිග්නල් වැටෙනවා

    ඒ කාලේ ඕක හෙන ජනප්‍රියයි
    ඕකට කිව්වෙ ඩැෂ්බෝඩ් රේස් කියලා
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඒක නෙමේ තවුසෙ අර slt වැඩේ කරන හැටි එව්වෙ නැනෙ

    තවුසෙ දැක්කෙ නැද්ද ඒ්කෙ අය පීඒ්ම ගහනව මට පීඒම් ඒකක් වත් යවාගන්න බෑ ඉන්බොක්් පිරිල
    පෝස්ට්් ඒකක් දාපන් හැම ඒකාම ඒවයි


    muge boru ban

    ඇත්තද ‌බොරුද කියල ඒතන අයගෙන් අහන්න
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඔව්
    ඕකෙම එච්චර ඇඩ්වාන්ස් නැති එකක් මගේ ගාවත් තිබ්බා
    ඒකේ ස්ටාර්ට් කරන්න තිබ්බෙ ස්විච් එකක්, යතුරක් නෙමෙයි
    සිග්නල් දාන්න තිබ්බෙ නැහැ, ඔටෝ සිග්නල් වැටෙනවා

    ඒ කාලේ ඕක හෙන ජනප්‍රියයි
    ඕකට කිව්වෙ ඩැෂ්බෝඩ් රේස් කියලා

    8Bit Guy වගේ මමත් ‌මේවට ටිකක් ආසයි

    https://www.ebay.com/sch/i.html?_nkw=dashboard+toy+driving

    ඊබේ එකේ තවම තියෙනවා වැඩ කරන ඒවා
    පුළුවන් නම් ගනින් :love:

    :yes::yes::yes:

    okata godak samana ekak dakala tiyanava... sellam karalath tiyanava...

    ow meka hack karala rasp dala outrun duwanawa
    Code:
    https://circuitbeard.co.uk/2017/08/28/tomy-turnin-turbo-dashboard-outrun-arcade/